කුඩු පැකට් 27 ක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවට එරෙහි නඩුවේ පොලිස් වාර්තාව ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා වැල්ලවත්ත පොලිසියට නියෝග කෙළේය. රාජගිරියෙ රොසෙල් ඇන් බහාර්ට ඇප දෙන්නැයි ඇගේ නීතිඥ නලින් වීරකෝන් මහතා ඉල්ලා සිටියේය. ඇප නියම කිරීමේ බලයක් තමාට නැතැයි මහේස්ත‍්‍රාත් පවසයි. සැකකාරි ද තවත් අයෙක්ද ඔක්තෝබර් නව වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දන්නෙ නැහැ වැඩේ මෙච්චර දුරදිග ගියේ? (නි)
අපේ ගුවන් සේවය හොදටම පිරිහිලා.. සරම කමිසෙ ඇදලා අපි ඒකෙ යනකොට ගුවන්සේවිකාවෙ අපිත් එක්ක කතාකරන්නේ ඉංග්‍රීසියෙන්.. හැසිරෙන්නේ වෙනත් ලෝකෙකින් ආවා වගේ.. (නු)
කුඩු ගෙනල්ලා තියෙන්නේ කොහේ හංගාගෙනද? (නි)
අපේ එයා ලංකාඑක දැන් ජරා වෙලා (අ)
ඉගෙනීමට යනවා කියලා අධිකරණයෙන් පාස්පෝට් තහනම ඉවත් කරගන්න. (නි)
සෝබමාන ගුවන් සේවිකා.... (නි)
ආයේ යහ මඟට ගත යුතුයි..(ස)
අනේ අපොයි දැන් කෙල්ලෝ කුඩුත් ගේනවද ? තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ..(ස)
මරණ දඩුවම ....(ස)
රජකාලේ දඩුවම් හොද නැද්ද නැවත ගේන්න (දී)
ඔබ හරි කීර්ති (ස)
වරදට දඩුවම තරාතිරම් නැහැ
මේවා ගෙන්වන අය එළියේ තියාගෙන හුරතල් කර කර ඉදලා හරියනවද? (නි)
මේවට ඇප නැහැනෙ..!(නු)
දැං ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉතාම පහළ මට්ටමට වැටිලා..!(නු)
සෝබමාන ගුවන් සේවයක්.....!(නු)
කවදා පාතාලය අවසන් වේවිද? ඔන්න ආයෙත් රජ වැඩ පටන් අරන්. (නි)
හොද වැඩේ
කුඩු ගේන අයට රජ සැප.. පොඩි පොඩි අය ටික මහ උළු ගෙදර..!(නු)
පාතාලේ ඉවර කළා වගේ මේ කුඩු වසංගතය ඉවර කරන්න බැරිද.(නු)
වාසගම වෙනස් වුනානම් ඇප දීලා ගෙදර යන්නත් තිබුණා. (ස)
සිල්වා තබුක්..මේවා විකුණන සහ ගෙන්වන අයට දඩුවම් දිය යුතුයි.. මේවා භාවිතා කරන අයට අමතරව..!(නු)
මේවා මහා පරිමානයෙන් ගෙන්වන අයට කිසිම ප්‍රශ්නයක් නැතිව ඕනම වෙලාවක පිට රට යන්නත් පුළුවන්. කාට කියන්න ද ? (ස)
මගෙ අදහස නම් මේවා පාවිච්චි කරන අයට උපරිම දඩුවම් දෙන්න ඕන..!(නු)
ගුවන් සේවයටම ලැජ්ජාවක්..!(නු)