අනාරධපුරයේ ගම්බිරිස්වැව ගොවියකු කුඹුරට ගොස් එද්දී කැළේ සිටි නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
ඔහු මධ්‍යම නුවරගම් පළාතේ එජාප මන්ත්‍රී ජේ ඒ මුසාදිස් මහතාගේ පියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික තරහක් වෙන්න ඇති . (ස)
පුතාගෙ පව් තාත්ත පිටින් ගියා වගේ.(ස)
නීතියක් නැද්ද මේ රටේ
කුඹුරේ හිටියේ ගොවියාව අලියෙක් වගේ දැකලා වෙඩි තිබ්බද දන්නේ නැහැ. (නි)
අද මිනිස්සු නීතිය අතට අරන්. සුළු දෙයකට පවා මිනී මරන්න දෙසැරයක් හිතන්නේ නැහැ. (නි)
රටේ සිදුවෙන කිසිම නීතිවිරෝධී වැඩකට දේශපාලනය ඇගිලි ගහන්නේ නැත්නම් අපරාධ අඩුවෙනවා. ඉතින් පොලිසිය කොහොමද නිතිය ඉස්ට කරන්නේ? ඕක මේ අද ඊයේ එන සංස්කෘතියක් නෙමෙයි. එතකොට මේ මිනිස්සු බලය ගන්නේ කවුරු රජ කරවන්නද? ජනතාවද? දේශපාලකයන්ද? තීරණය ඔබලාගේ අතේ (නි)
නාදුනන තුවක්කුකරුවෙකු වෙඩි තිබ්බ බව කිවුවේ මැරුණු කෙනාද? නොතේරෙන හින්දා ඇහුවේ, සමාවෙන්න හොදේ (නි)