ලිට්රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම සිට රුපියල් 150කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අද අවසර දී ඇත. ඒ අනුවගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2396කි. අවසන් වසර ගෑස් මිල ඉහළ දැමුණේ පසුගිය ජූලි මාසයේදීය.
ලිට්රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම සිට රුපියල් 150කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අද අවසර දී ඇත. ඒ අනුවගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2396කි. අවසන් වසර ගෑස් මිල ඉහළ දැමුණේ පසුගිය ජූලි මාසයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම අදහස් අදම ඉවර කරගන්න එපා. විදුලි බිලත් සතියකින් විතර එන්න සැරසෙනවලු . එදාටත් දාන්න අදහස් ටිකක් තියාගන්න.. (නි)
මේ රටේ ජනතාවට මේක ලොකු ප්‍රශ්නයක් නොවෙයි. මේවා කොහොමහරි ඉවසගන්න පුළුවන්. ඒත් අග විනිසුරුගේ ප්‍රශ්න එක්ක ජීවත් වෙන්නම බැරි තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. අපි ඒකට මුල් තැන දෙමු. (නි)
එයාලා ඉතින් හැමදාම අපිට පෙන්නන්නේ ගෑස් තමයි. (නි)
අපි බලමුකෝ දෝෂාභියෝගයට වෙන්නෙ මොකක්ද කියලා. බලලා හිත හදාගනිමු. (නි)
රජයට ජයවේවා! දුප්පතා භංගවේවා! (නි)
මේකත් අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියයිද දන්නෙ නැහැ. (නි)
ජය වේවා! ආයුබෝ වේවා! (නි)
පඩිය රැ 750යි වැඩිකළේ. ඒ වුණාට 7500 කට වඩා වියදම. පුදුම අයවැය සමබර කිරීමක්. පඩි වැඩි නොකළා නම් හොදයි වගේ. (නි)
සිංහ කොඩිය ඇඳපු සැටලයිට් උඩ යනකොට, සැලසුම් කඩදාසිවල ඇඳපු දිව්‍ය ලෝක වැනි ඉදිකිරීම් වල පින්තූර සමග කොහේ හරි කොන්ක්‍රීට් ගොඩක් පෙන්වනකොට "මගේ රටට දළදා හිමි සරණයි" කියවෙන කට්ටියට කවදාවත් අවබෝධ නොවෙන දේ තමා ඒවාට ගෙවන මුදල් ඒවා විවෘත කරන්න පීත්ත පටි කපන උදවියගේ බූදල් වලින් නොවන බව. දැන් බොරුවට කෑගහන්න එපා. අපේ රටේ බහුතරය ඉල්ලපුවා තමා ඔය හම්බවෙන්නේ. (නි)
රුපියල් 150 කියන්නේ මිනිස්සුන්ට ලොකු මුදලක් (දී)
අපි ඉවරයි! (නි)
මේ ගැන මම මුකුත් නොකියමි (දී)
සෞදි වල ගෑස් මිළ රුපියල් 15යි. ඒකටත් එක්ක මෙහේ? (නි)
දෙයියෝ සාක්කි
අනේ! අහිංසක අපිට මෙහෙම කරදර කරන්නේ අපි මොන වැරැද්දක් කළාටද (නි)
අනේ වාසනාවන්! (නි)
ලකුණු එක එක කපාගන්නවානේ.... (ස)
ආසයි නේ....(ස)
අපේ පඩි වැඩි කරන්නේ නැද්ද ( දී)
මෙහෙමත් අපරාධයක් (දී)
නියමයිනේ. (නි)
අයියෝ මදි මදි! (නි)
වාසනා වේවා! (නි)
සමහර මිනිස්සුන්ටනම් 150කින් නොවෙයි 15000 කින් වැඩි උනත් ප්‍රශ්නයක් නැහැ (දී)
දෙයියෝ සාක්කි. මෙහෙම ගියොත් කොහෙද යන්නේ? (ත)
දුප්පතාගේ බඩටමයි ගහන්නේ. (ත)
කැළණියේ සිද්ධිය කරේ මෙම ගෑස් වැඩි වීම අමතක කරන්නද? (ත)
මොකද්ද ඒ අපරාධය
අසරණ මිනිහාට තමයි ප්‍රශ්නය (දී)
මේ 150 හම්බ කරන්න මිනිස්සු නොවිදිනා දුක් විදිනවා (දී)
ජාත්‍යයන්තර කුමන්ත්‍රණයක් (නි)
අයියෝ! මදි නේද? (නි)
මම මේ රුපියල් 150 හොයන්න දවස් පහක් නිදි මරන්න ඕනේ (දී)
කමක් නැහැ 150නෙ , 300 නෙවෙයිනේ (දී)
මම ගෑස් සිලින්ඩරය රු: 2400/=ට ගන්නවා. ඉතුරු රුපියල් 4 ඔය ගෑස් කොම්පෑනියටම තියා ගන්න කියනවා. පව් අනේ! (නි)