අද මැදියම් රැයේ සිට කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩි කිරීමට යයි. ගෑස් සිලින්ඩරයක දැන් මිල රුපියල් 2045 කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ආශ්චර්යයක්...
ඔය තමයි ආශ්චර්‍ය
මගේ රට - මගේ මිල අපි දේශප්‍රේමය කාල අධිරාජ්‍ය වාදය බොමු...
ඔහොම වෙලා මදි තව වැඩි වෙන්න ඕන...
සියළු රටවැසියන්ට හොද අනාගතයක්!
අනේ මන්දා, ඊළග පාර කවුරු ගැන හිතනවද කියලා?
ඔහොම යන්...
ඇයි අර හොයා ගත්ත ගෑස් ළිද කෝ?
කිරි පිටි වල මිළ වැඩි කළේ ආනයන අධෛර්යමත් කරන්න. එතකොට ගෑස්? සිමෙන්ති? හැම දෙයක්ද වැඩි කරන්න ප්‍රශ්නයක් නෑ. නමුත් ආදයම් වැඩි කරගන්නා මාර්ගයන් විවර කරල දෙන්න පුළුවන් නම් හොදයි.
හරි සුභයි. සන්තෝෂයි
මොකද මේ බොරු සද්ද? දහස් සංඛයාත ජනතාවක් උඩ පැන පැන ඉල්ලුවේ මේවා නෙවෙයිද? අනෙක කෑම බීම ගණන් ගියාට මොකද මෙච්චර කලබල? ඇති වෙන්න තණ කොළ තියෙන රටේ. නැතිනම් ජාති ආලේ පවුලේ අයටත් ටික ටික දීලා කන්න... ඒකත් බඩගින්නට සෝයී..... !!!
වෙසක් මාසෙට නව සංශෝධනයක්
තව මදි
මෙහෙම වෙලා මදි.තම වෙන්න ඕනි
අපි දේශප්‍රේමී ජනතාවනේ.කමක් නෑ
බහුතර ජනතාවක් නිසා සුළුතර ජනයාත් පීඩා විදින එක නම් වැරදියි
වැඩිහිටි අපිත් ළදරු කිරිපිටි බොන්න ගන්න ඕනි. ඒවා ගාණ වැඩි කරලා නෑනේ
තව මදි? තව වැඩි උනාට කමක් නැහැ..
අයියෝ 350 මොකක්ද? මදි මේ හොදටම මදි
මසෙට 7500 ජිවත් වෙන අය උයන්නේ නෝනගේ ගෑස් වලින්ද දන්නේ නෑ (ස)
ආශ්චර්‍ය අත ළඟ.....
අපි කටඇරගෙන තොරම් බලනකොට දන්නෙම නෑ අපේ පර්ස්වලට විදලා...(ස)
පොඩි මිනිහා කොහොමද දන්නේ නෑ ජීවත් වෙන්නේ...
යුද්දෙ තිබ්බනම් මීට වඩා හොදයි කියලා හිතෙන්නේ මෙහෙම බඩු ගනන් යනකොට තමයි. ඒ කාලේ මේ තරම් බඩු ගනන් ගියේ නැහැනේ.....මොකද ලංකාවට වෙන්නේ දෙවියනේ... මිනිස්සු කොහොමද ජීවත්වෙන්නේ..
අනේ අපේ රටට මොකද මේ වෙන්නේ...දුප්පතාට මොකද වෙන්නේ....
සාධු සාධු
මේවා හම්බවෙන්නේ ආශ්චර්‍යයට....ජය වේවා (ස)
අයියෝ දෙයියනේ.....
ලෝක ආරථිකය එක්ක වෙන වැඩි වීම්. අපේ රටේ සීමා කරන්න බෑ ඔය කවුරු කෑ ගැහුවත් (ස)
තව 2500 කින් වත් වැඩි වෙන්න ඕන.
දැන් ඉවසුව ඇති...
අනේ මම ගමට යනවා, ගමේ දරලිප් තාම තියෙනවා......
තව මදි
තව මදි 5000 උනා .............නම්........
වෙසක් මාසෙට නව සංශෝධනයක්.තවත් ආශ්චර්යයක්...
මෙහෙම ගියොත් අපිට ඉතුරු වෙන්නේ බඩේ ගෑස් විතරයි
2500 මෝඩ කතාව කෝ දැන් ..(ස)
2500 න් ජීවත් වෙන්න පුළුවන් කිව්වනේ, ගෑස් එකක් ගත්තම රුපියල් 5 යි ඉතිරි වෙන්නේ ..ඇද්ද මාසයක් ජීවත් වෙන්න (ස)
ලංකාවේ ගෑස් තියෙනවා. ඒවා ලැබුණහම ගෑස් සිලින්ඩරය 350 ට දෙන්න තමයි මේ වැඩි කරන්නේ (ස)
තව යන් පෙලපාලි....
අයියෝ ඕවා මොනවද?
ලොක්කොන්ගේ දෙමාපියන් මතක්වෙන්නේ මේ වෙලාවට තමයි....
මේවා හොඳ පිඩම්........... අපිට... (ස)
පවුලක නව ජීවන වියදම=රු. 7500 යි (ස)
ආසියාවේ ආශ්චර්‍ය....මට හරි ආඩම්බරයි..
මේ වගේ මිළ වෑඩිකරන රටක් ලෝකේ කොහෙවත් නෑතුව ඇති. අනේ පන ඈති විපක්ෂයක් හිටියානම්....
මිණී මස්කනවා...(ස)
ගෑස් ගෑස් අනේ ගෑස්. ඇයි ඔයා මෙචිචර ගෑස්?
තව වැඩි උනාට කමක් නැහැ.... මොකද ලන්කාවෙ වැඩිපුර ඉන්නෙ රුපියල් 7500/= ජීවත් වෙන කට්ටියනෙ..
එල ...එල.... (ස)
ගොඩාක් පින්...
අපිට ගෑස් පෙන්වන්න අරං වගේ. දුප්පත් අපටමයි හැම දේම
ගෑස් වලට 2045ක් ගියාම එතකොට මාසේ වියදමට 2500න් ඉතුරු වෙන්නේ තව රුපියල් 5යි නේද?
350 මොකක්ද? ඕක මිනිස්සුන්ට දැනෙන්නේ වත් නෑ
මේවා මහ ජරා වැඩ
මොකක්ද ලංකාවේ ආර්ථික තත්වය ... (ස)
සක්කරයාගේ පුතා වෛමා මොකද දන්නේ නෑ කියන්නේ?
ස්තූතියි!
මේකද ආසියාවේ ආශ්චර්‍යය ?????????
පොඩි මිනිහට තමයි ඉතිං...
ආසියාවේ ආශ්චර්‍ය....
තවත් ඉදිරි පියවරක්.
තව මදි.තව වැඩි උනාට කමක් නැහැ.පටි තදකරගන්න.
අපි ආයෙමත් ඔයාලටම ජන්දේ දෙනවා.....(ස)
මම පටන් ගන්නවා දර බිස්නස් එකක්
බන්දු ඔයා කොහෙද ?
හරිම සන්තෝෂයි.ඔහොම යන්
තව මදි?
ආහාර අමුවෙන් කන එක තමයි කරන්න තියෙන හොඳහ දේ . අනාගතේ හොඳයි නේ (ස)
අපිට සුභ අනාගතයක් ගොඩනගනවා....(ස)
2500/=????????????????????????????? .(ස)
ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගෑස් මිල වැඩි වෙලා... (ස)
මෙහෙම ගියොත් අපිට බඩගින්නේ ඉන්නයි වෙන්නේ?
තව මදි.අඩුම තරමේ 4000ක් වත් වෙන්න ඕනි
හොද වැඩේ
ආසියාවේ ආශ්චර්‍ය