කොළඹ පිටකොටුවේ කඩයක ගෑස් ටැංකියක් පිපිරී මෙන් මහා හඬක් සමග ගින්නක් හට ගත් බවත් කඩ පෙළක්ම ගිනි ගන්නා බවත් පොලිසිය හා වෙළෙන්දෝ කියති.
දෙවැනි හරස් වීදියේ බිම හා පලතුරු කඩ කිහිපයක් ගින්නට අසු වී ඇත. ගිනි නිවන හමුදාව මෙහොතකට පෙර මින් මඳ වේලාවකට පෙර එහි ළඟා විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අර කඩකාරයෝ . කාගේ හරි කඩාකප්පල්කාරී වැඩක් (ස)
ගෑස් ටැංකියටවත් ඔරොත්තු නොදෙන තරමට මිළ ඉහළ ගියහම ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද? (නි)
මායා ලෙඩේ ඉවර වුණහම ඒ ගමන ගිනි ගන්න පටන් ගත්තද? (නි)
දැනට අවුරුදු දහයකට විතර කලින් මහනුවර ඩී.එස්.සේනානායක පුස්තකාලය ගිනිගෙන අළුවුණා. එතකොට ගිනි නිවන හමුදාව තිබුණේ පුස්තකාලයට අල්ලපු ඉඩමේ. (ස)
අපරාදේ (ස)
කවුඋරුමත්
මේක විදේෂීය කුමන්තනයක ප්‍රතිපලයක් ...(ස)
එක්කෝ ගෑස් ලීක් එකක් තියෙන්න ඇති. එහෙම නැත්ම් ගෑස් ටැංකිය නිපදවන ලෝහය බාල කරලා ඇති. ඒ වගේ දෙයක් තමක් ලංකාවෙ වෙන්නේ. නේද..?(ස)
රංජිත් හරි. (නි)
වහා නිවා දමාන්න කවුරුවත් නැද්ද (දී)
මම එතන පාස් කරගෙන යද්දී ඒක දැක්කා.ගෑස් සිලින්ඩර් 1න් වෙල තියෙන්නේ. ගෑස් සිලින්ඩරය වහලා නෑ.
කරදරයක් උනාට පස්සෙ මේ වගේ කතා කියන එක හරි නෑ, නමුත් ඔය හෝටලේන් කාපු අයගේ ඒකායන ප්‍රාර්ථනාව උනේ නම් ඕක තමයි. මීට මාසෙකට විතර කලින් රෑ මං ඔය කඩෙන් කන්න ගියා ෆ්‍රිය්ඩ් රයිස් කියලා දුන්න කෑම එකේ මස් නරක් වෙලා ඒක කිව්වම එතන හිටපු වේටර් කෙනෙක් සද්දෙකුත් දැම්මා. පස්සෙ මම ඕක මගෙ යාලුවෙක්ට කිව්වම ඌ නම් කිව්වෙ ඕක එතන සහ ඔය හරියෙ කඩවල් වල නිතර වෙන දෙයක් කියලා. කොළඹ ගොඩක් කඩවල් තත්ත්වය ඕක තමයි කිසිම ආරක්ෂාවක් නෑ, ගෑස් තියලා තියෙන්නෙ එක ගොඩේ ටැංකි තුන හතර ඕවා පුපුරලා කඩේට එන අහිංසකයෙක් පරලොව ගියදාට තේරෙයි. මේවා ගැන හොයලා බලනවනම් කවුරු හරී ඔය කඩවල අනාරක්ෂිත කම් තේරෙයි (අ)
දැන් කොළඹ ගොඩනැගිලි ගිනිගන්නේ හරියට පහුගිය කාලේ ඉස්කෝල ළමයින්ට කැසිල්ල බෝ වුනා වගේ. මේවා පිටුපස විදෙස් කුමන්ත්‍රණයක් ඇති කියා මටත් හිතෙනවා, මොකද කොළඹ ඉඩම් වලට සමහර විදෙස් රටවල් හරි ආසයිනේ .. (ස)