දංකොටුව හාල්දඬුවන කම්හලක ගෑස් නළයක් පිපිරී සේවයෝ 23 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.
මේ කම්හල මුහුදු ආහාර එතෙර යවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු කිසිම ගෑස් එකක් නැති අහිංසක නංගිලා ටිකක්. සියළු දෙනාටම ඉක්මන් සුවය පතනවා.
ගෑස් කියන්නේ වායුවක්.ඒක එක්ක කටයුතු කරන්න ඕන අර පරෙස්සමින් නැතිනම් අනිවාර්යෙන්ම විශාල ජීවිත හානි වුනත් සිදුවෙන්න පුළුවන්. දැන් කොහොම හරි මේ පිරිසට යම් කරදරයක් වුනා. ඒක හරිගස්සන්න දැන් නොහැකි වුනත් සිදුවී ඇති කරදරය වෙනුවෙන් සුදුසු වන්දියක් අදාළ ආයතනය මඟින් සේවක සේවිකාවන් වෙත ලබාදිය යුතු යැයි සිතේ
පේනවා නේද අපේ සෞඛ්‍ය සේවා වල තත්ත්වය.එක ඇදේ ලෙඩ්ඩු කී දෙනෙක්ද?
අනේ අපොයි.අපේ රටේ ඉන්න පිටිසර දුප්පත් අක්කල ,මේවායේ ඇති අනාරක්ශාව ගැන බලධාරීන් සොයා බැලිය යුතුයි.ඔබලාට ඉක්මන් සුවය පතමි....
ගෑස් ගණන් කාලේ, හම්බවෙච්ච ගෑස්