ගංගානාත් ධර්මකුමාර වෙත්තසිංහ පොලිස් සැරයන්වරයෙකි. සේවය කරන්නේ අධිවේගී මාර්ගයේ ගැලනිගමය. පදිංචිය රයිගම ගැලණිගමයි.
පරිසරයට හා සතුනට ආදරය කරන ඔහු තම නිවස පිටුපස කැලයක් වවා ගල් මුල් හා වැල් වලින් සතුන්ගේ නිර්මාණ කරයි. එම නිර්මාණ ඔහුගේ සිංහ වාඩියේ ඇත.
ඔහු බෙහෙත් වර්ගද වගා කරයි.
ඕනෑකෙනෙකුට තම වාඩිය විවෘත බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහකොළ සතාට ආදරය කරන ආදර්ශවත් ලංකා පුත්‍රයෙක්. ඔබට සුබ පතමු. (නි)
ඒක හරිම ලස්සනයි. එය තව ඉදිරියට ගේන්න. ඔබේ තනතුරේ හැටියට ඔබට විශේෂ උසස්වීමක් දෙන්න ඕනේ.(නදී)
හොද වැඩක් (දී)
ඔබ දැකීමට ලැබීම ලොකු සතුටක්. ගංගා අයියා, මම එංගලන්තේ සිට වරාවට්ටේ මංජුලගේ සහෝදරයා. (නි)
බොහොම අලංකාරයි. හැමෝම මෙහෙම හිතන්න පුරුදු වුණොත් අපේ රට කොච්චර ලසස්න වේවිද? (නි)
දක්ෂ ආදර්ශවත් පොලිසියෙ නිළධාරී මහතෙක්. ඔබට ජය ශ්‍රී! (නි)
සුභ පතනවා ඔබට! (නි)
අහන්නත් හරිම සතුටුයි. බොහොම අලංකාර කුඩා වනාන්තරයක්. මේ වගේ හැමෝම හිතනව නමි අපේ රට කොපමන ලස්සන වෙයිද? බලන්න යන අයත් මේ කුඩා වනාන්තරය පිරිසිදුව තියාගන්න. ඔබේ හැකියාවට සුභ පැතුම්.(නදී)
මම සිංහයාට බය නැහෑ නංගියේ.(නදී)
මහාචාර්යවරුන්ට, ආචාරයවරුන්ට, උපාධිදාරීන්ට මේ වගේ වැඩ කරන්න ශක්තියක් නැද්ද?(නදී)
පොලිසියේ අපිට ආඩම්බරයක්.(නදී)
සත්තුන්ට ගහකොළ වලට ආදරය කරන පොලිස් නිලධාරියෙක්? ඇත්තටම මේ ලංකාවේ පොලිසියේ කෙනෙක්ද ???? අහන්නත් පුදුමයි අද වෙන දේවල් එක්ක බැලුවහම. (නි)
පුනරීන් හමුදා කදවුරට ගිහින් බලන්න. එහි ඇතුලේ සහ පිටත නිර්මාණ කරලා තියෙන ගෘහ භාන්ඩ සේරම රුක් කලා නිර්මාණ.(නදී)
ලංකාවේ පරිසරය විනාශ කරන විදියට ඉදිරියට කෘතීම සත්තු තමයි අපේ ඉදිරි පරම්පරාවට දකින්න ලැබෙන්නේ (ස)
ඔබ උත්සහවන්ත පොලිස් නිලධාරියෙක්. පරිසරයට ගොඩක් ලැදියි. මෙවන් නිලධාරීන් අපි අගය කළ යුතුයි.(නදී)
මෙන්න ආදර්ශවත් පොලිස් රාළහාමි කෙනෙක්. (නි)
ඉතා අනර්ඝයි. ඒත් ඔබ පොලිසියට සුදුසු නැහැ.(නදී)
මේ වැඩේට සම්මාන දීලා , උදව් දීලා තව ඉදිරියට යන්න හැමෝම සහයෝගය දෙන්න ඕනි (ස)
නියම දක්ෂයෙක්. සොයුරාණෙනි, ඔබට සුභ අනාගතයක්! (නි)
ස්තූතියි ලංකාදීප! ඇත්තෙන්ම මෙය ජාතික තලයේ පුවත්පතකි. (නි)
ඇත්තටම ලස්සන වැඩක්. අපි ගොඩක් අගය කරනවා. ලංකාවේ ජනතාවට වගේම පොලිසියටත් නම්බුවක් ඔබ. (නි)
නුඹවැනි කලා කරුවන් අප රටටම මහා සම්පතක්. ඒ වගේම මේවා අපට හදුන්වාදෙන ලංකාදීපය පුවත්පතටත් ස්තුතියි. (ස)
ඔබට සුභ පැතුම්! හරිම ආඩම්බරයි රාළහාමි. (නි)
නිල්මිනි, මටත් ඒකම හිතුනා. ඇත්ත සත්තු වුනා නම් මාරයි නේද? ඔයා ඇත්තම සත්තුන්ට බය වෙන්න එපා දිල්ශානි නංගි හොඳේ.. (නි)
රුවිනි, මමත් ඔයාට සුබ පතනවා. රුවිනි ඇත්තම කොච්චර අගේ ඇති කටකාර කෙල්ලෙක්ද කියලා බලන්න බය නැතුව සුබ පතපු හැටි. මට නම් ඔයාව ඇත්තටම දකින්නත් ආසයි රුවිනි. (නි)
සොබා දහමේ අපුර්වත්වයට ඔබෙන් සිදුවන මෙහෙවර අති විශිෂ්ඨයි. ඔබ තුමාට විදෙස් ගත අපෙන් සුභ පැතුම්.(නදී)
මිනිසුන්ට එපා වුන පොලිසිය පිළිබද මිනිස් ඇස අවදිකරන්න හොද නිලධාරියෙක්.(නදී)
සුජිත් නිශාන්ත ආචර්ය තුමා එන පොටනම් හොද නැහැ වගේ. (ස)
ඒකනම් දක්ෂ වැඩක් (ස)
මෙන්න ආදර්ශමත් පොලිස් රාළහාමි කෙනෙක්..!(නු)
වාසනාවන්ත ලංකා පුත්‍ර යෙක්. (නු)
පොලිසියෙන් ඉතාම දුර්ලභ නිර්මාණයක්.. අපේ පොලිසියෙත් හොද අය ඉන්නවා කියලා හිතෙනවා..!(නු)
නියම මනුෂ්‍යෙයක් මාත් කලාවට ප්‍රිය කරන කෙනෙක්..!(නු)
බලන්න කොයිතරම් හොද රාළහාමි කෙනෙක්ද කියලා.. අපි ඔබ ගැන ආඩම්බරයි..!(නු)
අනේ මේ වගේ හොද කලාත්මක හැගීම් තියෙන අයත් පොලිස් සේවයේ ඉන්නවාද කියලා හිතා ගන්නත් බෑ. ට්‍රැෆික් එකේ ඉදලා ත් මේවා කරන මේ නිලධාරියාට අපේ ප්‍රණාමය.(නු)
අර පළමු පින්තූරෙ ඉන්න සතා මොකෙක්ද?(නදී)
හදපු සත්තු නිසා හොදයි.. වැඩේ නරක නැහැ.. වැඩිදියුණු කරගන්න.,!(නු)
මහතාණෙනි, මෙවැනි පෝය දිනයක පරිසරයට සතුන්ට ආදරය කරන ඔබ පිළිබඳ අසන්ට ලැබිමද මට සතුටකි.(නු)
ඉතාම සතුටුයි මේ වගේ දේවල් දැකීමත්..!(නු)
එතන ඉන්නේ පොලිස් රාළහාමි කෙනෙකුයි සිංහයකුයිනේ..!(නු)
ඉතාම ලස්සනයි.. මෙවැනි අය පොලිස් සේවයේ සිටීම අපට ආඩම්බරයි..!(නු)
මෙම පරිසර හිතකාමී පොලිස් නිලධාරියාගෙන් අනිවාර්යයෙන්ම මහජනයාට හොද සේවයක් වෙනවා ඇති..!(නු)
මේ ට්‍රැෆික් පොලිස් රාළහාමි කෙනෙක් නේද? මේවාත් වෙලාවක් හදාගෙන රටට වැඩක් කිරීමට යොදා ගැනීම ගැන ආඩම්බරයි.!(නු)
නියමයි..!(නු)
නියමයි සුපිරි(නු)
ශා නියයම වැඩ කරුවෙක්නේ.. සිංහ කොල්ලෙක්..!(නු)
ඔබ නියම දක්ෂයෙක්.. ඒත් බලන්න එන අයගෙන් සාධාරන මුදලක් අය කරන්න.. නිකං පෙන්වීමෙන් අගය නැතිවෙනවා..!(නු)
ඔබ නියම දක්ෂයෙක්.. එත් බලන්න එන අයගෙන් මුදලක් අයකරන්න.. නිකං පෙන්වීමෙන් අගය නැතිවෙනවා..!(නු)
ඉතාමත් හොද නිර්මාණශීලී මහත්තයෙක්.. ගොඩක් ලස්සනයි.. නිල්මිනිට කතුරකින් කොලයක් කෙලින් කපාගන්න පුළුවංද කියලාත් මට සැකයි.. (නු)
ඒක සිංහයෙක් ඇයි පේන්නේ නැද්ද(නු)
ඇයි සිංහයාට පණ දෙන්නද?(නු)
අද කාලයේ පොලිස් සේවයේ සොයාගැනීමට අපහසු විදියේ පොලිස් රාළහාමි කෙනෙක්.. ඉතා අහිංසක කෙනෙක් වන මොහුගේ මේ සියළු හැකියාවන්ට මුල අත්තාගේ තාත්තාගේ පටන් පන්සල සමග තිබූ සම්බන්ධතාවය නිසා විය හැක. ආතාත් බොහෝම ප්‍රසිද්ධ සිංහල වෙද මහත්තයෙක්.. මනුෂ්‍ය ගුණදම්වලින් පිරුණු කෙනෙක්. මොහුගේ මේ සියළු දේ ඔහුගේ පරම්පරාගත උරුමයන්ය.. ඔබට සුභ පැතුම්..!(නු)
මාර වැඩකරුවෙක්නේ..!(නු)
හොද රාළහාමි කෙනෙක්. මේ වගේ අය රටට ආඩම්බරයක්. (නි)
නියමයි (ස)
ශ්රී ලංකාවේ පොලිසිය ගැන නිතර ඇහෙන්නේ නරක දේවල්. ඒත් හොද පුත්තුක් ඉන්න එක ගැන ආඩම්බරයි. මගේ රටට ඔබ වාසනාවන්.(නදී)
ඔබගේ සහජ හැකියාවන් ඉදිරියටම පවත්වාගෙන යන්න අපි ඔබට සුබ පතමු. (නි)
නිල්මනි, කරුණාකරලා වාර්තා කරලා තියේන දේ හොදට කියවන්න.. "ගල් මුල් හා වැල් වලින් සතුන්ගේ නිර්මාණ කරයි".... ඒ කියන්නේ ස්වභාවික දේවල් වලින්, තියෙන ස්වභාවයට හානියක් නොවන අයුරින් කරලා තියෙන නිර්මාණ. ස්වභාවයෙන් සීයයට සීයයක් ඒ හැඩතල මතුවෙන්නේ නැහැ. ඒක මතු කිරීම තමා කලාකරුවාගේ හැකියාව. නිල්මිණි ඔයාට අධ්‍යාපනයේ ටිකක් අඩුපාඩුවෙලා තියෙනවා , ඒත් ඒවා හදාගන්න තාම පරක්කු නැහැ . (නි)