අධික වර්ෂාවත් සමග කොළඹ රාජකීය මාවතේ සහ බම්බලපිටියේ විශාල ගස් පෙරලීමෙන් අධික වාහන තදබදයක් ඇතිවිය. කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසන්නේ පහළ වායුගෝලයේ ඇතිවූ කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් මෙම අයහපත් කාලගුණ තත්ත්වය ඇතිවී තිබෙන බවයි. උතුර, නැගෙනහිර, දකුණ, නිරිත දිග සහ බස්නාහිර ප්‍රදේශයන්හි වැසි ඇතිවන බව ද කියයි. මුහුද රළු ස්වභායක් ගන්නා අතර විටින් විට තද සුළග හමායන බවත් අකුණු අනතුරු සිදුවිය හැකි බවටත් අනතුරු අගවා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවට පවා සොයාගත නොහැකි ආකාරයට ලොවෙහි දේශගුණික විපර්යාසයන් සිදුවෙමින් පවතී. එම නිසා කාගේ කාගේත් යහපත තකා කරන්නාවු වැරදි නිවැරදිකර තමතමන්ගේ ආගමි අනුව තම ජීවිත හැඩගස්වා ගන්නේ නමි වඩාත් යහපතී.