පොළොන්නරුවේ සිට ගම්මඩුවේ උපන්දින සාදයකට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රැථයක් මතට රත්තොට සියඹලාගොල්ල රාජාංගන වංගුවේදී ගසක් කඩා වැටීමෙන් තිදෙනකු මියගොස් හත් දෙනකු තුවාල ලබා ඇතැයි රත්තොට පෙලිසියකියයි. තුවාලකරුවෝ රත්තොට රෝහලට ඇතුළත්කරනු ලැබ සිටිති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධාර්මික සිතුවිලි ඇතිව කල්පනාවෙන් ඉන්න (ස)
හරිම අවාසනාවන්ත සිද්ධියක්. මියගිය අයට නිවන් සුව හා තුවාල ලැබූ අයට ඉක්මන් සුවය පතමි (ස)
හැමදාමත් මරණ. මොනවද මේ වෙන්න යන්න. (ස)
මෙවැනි අනතුරු සිදුවන්නේ පෙර කරන ලද කුසල අකුසල කර්ම නිසා නොවේද? (නි)