තම පුතාට පහර දුන් අය වැලිපැන්න පොලීසියෙන් අත්අඩංගුවට නොගත්තැයි කියමින් පියෙක් පැලිපැන්න නගරයේ ගසකට නැග සිටියේය. පොලීසිය ඔහු ගසෙන් බස්සවා පොලීසියට රැගෙන ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහකට නැගල ඉන්දීමත් වරදක්ද? (දී)
බඩගින්නට (දී)
මේ හැම මිනිහෙක්ම පොඩි වැරැද්දකටත් ගස් වලට නගින්නේ, ඇත්තටම ගස් පළිද? (නි)
පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදි.... (නි)
එයාටත් දෙකක් අනින්නයි තියෙන්නේ (නි)
පියාට ගස් නගින්න පුලුවන් වුණු එක හොදට ගියා... (නි)
ප්‍රියන්ත, දරු දුක ඇති පියෙකුට අවමන් කරන්න එපා. (නි)
පහර දීපු අය දේශපාලන බලය තියන අය වෙන්න ඇති. එ නිසා කොහොමද ඒගොල්ලන්ව අත් අඩන්ගුවට ගන්නෙ. කරන්න පුලුවන් දේ තමයි ගහට නැගීමේ වරදට පියාව අත් අඩන්ගුවට ගන්න එක. පොලිස්සිය කරල තියෙන්නෙ හරි දේ. (දී)
"ගහට නැග්ග මිනිහා පොලිසියෙන් අල්ලන් යයි" (නි)
ගස් නැග්ගොත් තමයි ලෙඩේ, ගස් බැන්දට කමක් නැහැ. (නි)
බිම ඉගෙන අපි කන්නෙත් පරිප්පු තමයි (දී)
ලංකාවේ පොලිසියත් ඉවරයිද? (නි)
අහිංසකය තමයි තැලෙන්නේ (දී)
සුනිල් දන්නවා අපේ පොලෝසියේ හැටි. (නි)
ඔන්න පොලිසියේ වැඩ... (නි)
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ....(නු)