පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි... 2 hours ago
Y හේවාවිතාරණ · 1 hour ago බුරුවා කියන නමේ තමයි වැරැද්ද. කාර්ඩ් සෙල්ලම් කරනවා කිව්වා නම් බේරෙන්න තිබුනා. කාර්ඩ් සෙල්ලම් කිරීම මහත්වරුන්ගේ සෙල්ලමක්නේ (නි) Reply 0
Y රත්න · 1 hour ago බූරු ගහන එකට බද්දක් අරගෙන වැඩේ කරන්න දුන්නා නම්, ඔන්න හොඳ ආදායමක් භාණ්ඩාගාරයට. මොකද එතකොට ඒක රක්ෂාවක් වෙනවා ඉබේටම. කරනවා නම් මෙන්න වැඩ. (නි) Reply 0
Y රිස්වාන් · 1 hour ago අනේ චතුරිකා අක්කේ, ඔයා මේ සමහරුන්ගේ ප්‍රතිචාර දැකලා හිත කලබල කරගන්න එපා. සිගරට් බීලා, කසිප්පු ගහලා, බුරු ගහලා ඔයා ගන්න සතුටක් ගන්න. පුලුවන් නම් අපිත් උදව්වක් දෙන්නම්. (නි) Reply 0
Y විහග · 1 hour ago මාර කෙල්ලෝ තමා . හෙට අනිද්දට තව මොන මොනවා කරියිද දන්නේ නැහැ. හැබැයි ඔය වතුවල නම් මේක සාමාන්‍ය දෙයක් වෙලා දැන් .(නදී) Reply 0
Y බුද්ධික · 1 hour ago නිත්‍යානුකුලව කැසිනෝ ගහන එක හොදයි, ගමේ සුදුපෝලක් ඇල්ලුවම හරි ලොකුයි. සුරාව සුදුව සහමුලින්ම නතර කරන්න ඕනෑ රටක් ගොඩ ගන්න නම්. මේවා පරිහානියේ ලක්ෂණ. අපි පෝයට බන අහන අනිත් හැමවෙලේම දුසිරිත වපුරන රටක්. (නි) Reply 0
Y සුනිල් · 1 hour ago ඒ කට්ටිය කාන්තා අභිවෘධි අමාත්‍යංශයට උපදේශිකාවන් හැටියට පත් කරන්න. ස්වයං රැකියාවල් කරන හැටි ගැන උපදෙස් දෙන්න ඒගොල්ලන්ට පුළුවනි. (නි) Reply 0
Y ෂෙරිෆ් · 1 hour ago අපේ රටේ මේවා ගැන වැඩිය හිත්තන ඕනේ නැහැ, කොලොම්පුරේ රෑට සමාජ ශාලාවල කෙල්ලෝ බියර් බෝතලේ කටින් කඩන අගේ බලාගෙන ඉන්න ආසයි, (අ) Reply 0
Y චතුරිකා · 1 hour ago ගංජා ගහන්න සිගරට් බොන්න, කසිප්පු ගහන්න, බුරු ගහන්න පිරිමින්ට පමණක් තහනම් නැද්ද. අපටත් ඕව කරන්න තහනම්ද (අ) Reply 0
Y චතුල වෙරෝනා · 1 hour ago ඉතාමත් සතුටු දායක පුවතක් කාන්තාවන්ගෙ අයිතිවාසිකම් රකින රටක් හෑටියට අපිට ඉදිරියටම යා හෑකියි.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සේනාවට කිව්වෙ නැද්දෝ? (නි)
ගැහැනුන් සුදු කෙළිති. එතකොට කොළඹ හතේ නෝනලා?
බුරුවා කියන නමේ තමයි වැරැද්ද. කාර්ඩ් සෙල්ලම් කරනවා කිව්වා නම් බේරෙන්න තිබුනා. කාර්ඩ් සෙල්ලම් කිරීම මහත්වරුන්ගේ සෙල්ලමක්නේ (නි)
අපිට කරන්න හොද නම් ගැහැණු කළහම මොකද? (නි)
ගොඩක් ටෙලි නිලියෝ හෝටල් වල කරන දේවල් ඇහුවම මේවත් වැඩද? (නි)
අපේ සේනාව දන්නේ නැතුව ඇති කැසිනෝ ක්ලබ් ගැන... (නි)
ඔන්න අපේ පොලිසිය ලොකු වැඩක් කරලා. හරිම අනර්ඝයි. (නි)
බූරු ගහන එකට බද්දක් අරගෙන වැඩේ කරන්න දුන්නා නම්, ඔන්න හොඳ ආදායමක් භාණ්ඩාගාරයට. මොකද එතකොට ඒක රක්ෂාවක් වෙනවා ඉබේටම. කරනවා නම් මෙන්න වැඩ. (නි)
අපෝ ඇති මම කූඩුවෙන් එළියට ආවා. අදින් පස්සේ කැසිනෝ විතරයි යන්නේ. (නි)
"අපි කාන්තාවන්ගේ අයිතිය වෙනුවෙන් බූරුවා ගසන්නටද මැලි නොවෙමු." (නි)
චතුරිකා,ඔයාත් මේ සුදුපොලේ ඉඳලා බුරුව ගහලා ඇති වගේ (නි)
අනේ චතුරිකා අක්කේ, ඔයා මේ සමහරුන්ගේ ප්‍රතිචාර දැකලා හිත කලබල කරගන්න එපා. සිගරට් බීලා, කසිප්පු ගහලා, බුරු ගහලා ඔයා ගන්න සතුටක් ගන්න. පුලුවන් නම් අපිත් උදව්වක් දෙන්නම්. (නි)
ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද? (නි)
මාර කෙල්ලෝ තමා . හෙට අනිද්දට තව මොන මොනවා කරියිද දන්නේ නැහැ. හැබැයි ඔය වතුවල නම් මේක සාමාන්‍ය දෙයක් වෙලා දැන් .(නදී)
මම නම් කියන්නේ මේවා අනුමත කරන්න බැරි වැඩ (නි)
නිත්‍යානුකුලව කැසිනෝ ගහන එක හොදයි, ගමේ සුදුපෝලක් ඇල්ලුවම හරි ලොකුයි. සුරාව සුදුව සහමුලින්ම නතර කරන්න ඕනෑ රටක් ගොඩ ගන්න නම්. මේවා පරිහානියේ ලක්ෂණ. අපි පෝයට බන අහන අනිත් හැමවෙලේම දුසිරිත වපුරන රටක්. (නි)
ඒ කට්ටිය කාන්තා අභිවෘධි අමාත්‍යංශයට උපදේශිකාවන් හැටියට පත් කරන්න. ස්වයං රැකියාවල් කරන හැටි ගැන උපදෙස් දෙන්න ඒගොල්ලන්ට පුළුවනි. (නි)
පිරිමින්ට විතරද සුදුව හොඳ (අ)
කාන්තාවන්ට සමතැන දීල කියල ඔප්පුකරල පෙන්නපු එක අවස්ථාවක්. (අ)
අපේ රටේ මේවා ගැන වැඩිය හිත්තන ඕනේ නැහැ, කොලොම්පුරේ රෑට සමාජ ශාලාවල කෙල්ලෝ බියර් බෝතලේ කටින් කඩන අගේ බලාගෙන ඉන්න ආසයි, (අ)
ගංජා ගහන්න සිගරට් බොන්න, කසිප්පු ගහන්න, බුරු ගහන්න පිරිමින්ට පමණක් තහනම් නැද්ද. අපටත් ඕව කරන්න තහනම්ද (අ)
ඉතාමත් සතුටු දායක පුවතක් කාන්තාවන්ගෙ අයිතිවාසිකම් රකින රටක් හෑටියට අපිට ඉදිරියටම යා හෑකියි.(නදී)
අනේ ඉතින් නංගිලත් ඉඳලා හිටලා අවුරුද්දටවත් ජොලියක් තියෙන්න එපායැ. (නදී)
සම තැන කියන්නේ ඕකට තමයි.(නදී)
අවුලක් නෑ . කොළඹ අලුත් කැසිනෝ එක පටන් ගත්තම කට්ටියටම යන්න පුළුවන්.(නදී)