රත්මලාන ගොළු මඩමේ කල්දෙමුල්ල පාරේ දෙමහල් නිවෙසකදී මොරටුව වේල්ස් කුමරි විදුහලේ ගුරුවරියක සහ දරු දෙදෙනා ඝාතනයේ සැකකරු වන ගුරුවරියගේ සැමියා ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ රඳවා සිටියදී සෙසු නඩුවල සැකකරුවෝ ඔහුට පහර දුන්හ. ඔහු ඇඟලූම් කම්හල් විධායකයෙක් විය. පොලිසිය මැදිහත්වී ඔහු බේරා ගත්තේය. සැකකරුවන විජයමුණි මධුරංග ද සිල්වා ජනවාරි 01 දා තෙක් රිමාන්ඞ් කරන්නැයි ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ඉන්නේ ඒ මනුස්සයත් එක්ක කෙන්ත්යෙන් (දී)
හැමදාටම මතක හිටින දඩුවමක් දියයුතුයි. (නි)
කවුරු දඩුවම් කළද නොකළද ස්වභාව ධර්මය මෙවන් පුද්ගලයින්ට සුදුසු දඩුවම් ලබාදෙනු ඇත. (නි)
ඇයි හැමදෙනාම මියගිය අය ගැන විතරක් හිතන්නේ? ඇයි ඔහුගේ පැත්තෙන් කාටවත් හිතන්න බැරි? (නි)
ගහලා මදි කරලා තියෙන දේ හැටියට. (නි)
මම හිටියා නම් මෙයාට ගහපු හිරකරුවන් ටික නිදහස් කරන විදියක් ගැන හිතලා බලනවා. (නි)
කලියුගය උදාවෙලා වගෙයි දැන් නම්. (නි)
අශේන්, මම නම් කමක්නැහැ එයාව හම ගැහුවත්. (නි)
මෙහි ඇති ප්‍රතිචාර ටික දැක්කොත් මෙයා තේරුම් ගනීවි මෙවන් පුද්ගලයින්ව සමාජය කෙතරම් හෙළා දකිනවාද කියලා. (නි)
මෙවැනි ස්වාමි පුරුෂයින්ට රජ කාලේ දඩුවම් දියයුතුයි. (නි)
සාධාරණද ඒ වැඩේ ? (දී)
මම නම් පතන්නේ මොහුට දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දෙන්න කියලයි. (නි)
බිරිය සහ තම ලේ වලින් සැදුණු දරුවන් ඝාතනය කළ ඔහුට දියයුතු දඩුවම කුමක්ද? (නි)
මෙයාවත් පුච්චන්නයි තිබුණේ (ස)
මොහුට පහරදුන් මහත්වරුන්ට මාගේ ප්‍රණාමය! (නි)
ඔය පළදෙන්නේ දැන්මම. වැරදිකරුවන් වුණත් ඔබලා කළ දේ නියමයි. (නි)
නීතිඤ තර්ක හමුවේ නිදහස් වේවිද කියන්නත් බැහැ. මට නම් මෙයාට කූඩුවේවත් ඉන්න දෙන්න කියලා කියන්න හිතෙන්නෙ නැහැ. (නි)
උල තියන්නයි වටින්නේ කරපු අපරාදෙට. (නි)
මෙම පුද්ගලයාට කිසිදිනෙක සැනසීමක් නොලැබෙනු ඇත. (නි)
වැරදිකරුවන්ට දඩුවම් දියයුත්තේ නීතියයි. මිනිසුන් නීතිය අතට ගැනීම නුසුදුසුය. (නි)
අද නඩුවල සැකකරුවෝ අනික් සැකකරුවන්ට දඬුවම් දෙන තත්වයකට පත් වෙලා. (නි)
ගෙදර මෙහෙම කළා නම් වැඩ කරපු තැන කොහොම දේවල් වෙලා ඇද්ද? (නි)
මොහුට උපරිම දඬුවම් දියයුතුයි, හැබැයි මේ දඬුවම දීලා තියෙන්නේ තවත් අපරාධකරුවන් පිරිසක් විසින්. එතන ප්‍රශ්නයක් තියෙනවා. (නි)
මෙහේ බැරි නම් සෞදියට භාරදෙන්න. (නි)
තමන්ගේ වයසට ගැලපෙන කෙනෙක් සමග සම්බන්ධකම් පවත්වන්න ගැහැණු ළමයිනුත් වග බලා ගන්න ඕන..!(නු)
මොහුට කිසිම නීතිඥ සහයක් නොලැබේවා! මෙහෙම අයගෙ නඩු අහන්න දේකුත් නැහැ එකඅතකට. අර අහිංසක දරු පැටව් දෙන්නටවත් අඩුම ගණනේ ජීවත් වෙන්න ඉඩ දුන්නා නම්.......මොහුට ජාති ජාතිත් මනුෂ්‍ය ආත්මයක් නම් නොලැබේවා! සතර අපායේම උපදීවා! (නි)
සරත්,මේ මිනීමරුවාගෙ පැත්තෙන් හිතන්න කියන්න කොහොමද? අහිංසකයො මැරුවෙ ආත්මාරක්ෂාව වෙනුවෙන් නෙමෙයි. තනිකරම කාමාශාව නිසා. අර මෝඩ කෙල්ලක් නිසා මල් වගෙ දරුවො දෙන්නෙක් අම්මත් එක්ක මරාදාන එක සුළු දෙයක් වුණේ ඒකයි. එයාගෙ පැත්තෙන් හිතන්න පුළුවන් එයාගෙ අදහස තියෙන කෙනෙකුට විතරයි. කොහොමත් මේ මිනීමරුවා ගහලා මරන්න නම් හොඳ නැහැ. කළ පව් ගෙවන්න ගහලා මදි, හම ගහන්නයි වටින්නෙ. (නි)
උපාලි, බලමුකෝ නීතිඥයින් කරන්නේ මොනවද කියලා? (නි)
දිය හැකි ඉහළම දඩුවම දෙන්න. (නි)
කොයිතරම් අපචාර සිද්ධි සිදුවුනත් අපේ රටේ ඒවාට විරුද්ධව කවුරුවත් නැගී සිටින්නෙ නැහැ.. ඉන්දියාවෙ දිල්ලි නුවර කෙල්ලක් දූෂණය වෙලා අගමැතිගේ ගේ වටකරලා උද්ඝෝෂණ.. අපේ රටේ කවුරු දූෂණය වුනත් අපිට වැඩක් නැහැ.. කතා කරන්න කවුරුවත් නැහැ.. (නු)
මොහුට කිසිම නීතිඥ සහයක් නොලැබේවා! මෙහෙම අයගෙ නඩු අහන්න දේකුත් නැහැ එකඅතකට. අර අහිංසක දරු පැටව් දෙන්නටවත් අඩුම ගණනේ ජීවත් වෙන්න ඉඩ දුන්නා නම්.......මොහුට ජාති ජාතිත් මනුෂ්‍ය ආත්මයක් නම් නොලැබේවා! සතර අපායේම උපදීවා! (නි)
මොකට ගහනවද, මොකද සිල් අරන් වැඩි වෙච්ච කට්ටියද ඒකේ ඉන්නේ (දී)
සරත්, ඒ මනුස්සයාට තිබුණේ බිරියගෙන් දික්කසාද වෙලා ඉන්පස්සේ ඕනෑ දෙයක් කරගන්න. (නි)
අපරාදේ අහිංසක පවුලක්ම අන්තිමේදී නැතිවුණා. (නි)
ඔහු දඩුවම් ලැබිය යුතු බව ඇත්ත. නමුත් ඒ ඔහු වැරදිකරුවෙක් බව ඔප්පු වූ පසුයි. (නි)
මෙයා නම් මහ මෝඩයෙක්. (නි)
සරත්ටත් හොර පෙම්වතියක් ඉන්නවද දන්නෙ නැහැ? (නි)
සරත් ඔයා පුදුම කෙනෙක් ...කිරි සප්පයෝ දෙන්නෙක් මරපු මේ මනුස්සයා දෙවියෙක් වගේ පිළිගන්න කියලද කියන්නේ (ස)
මෙතන ඒ මනුස්සයා වගේ අයත් අදහස් දාලා තියෙනවා.. එයා ගැන අනුකම්පාවෙන්.. තවත් මොනවාද එයාගෙ ඔප්පු වෙන්න තියෙන්නෙ? මෙයාව ඉදිරියටත් බොරැල්ලෙ අයම බලාගන්නවානම් හොදයි..!(නු)
මෙවැනි අපරාධ වලට සමාජයත් වගකිව යුතුයි. (නි)
සෞදියේ දඩුවම් මොහුට ලබාදිය යුතුයි. (නි)
මෙම සිදුවීම සමාජයට හොද පාඩමකි. (නි)
අනියම් ඇසුර කොතරම් භයානකද කියලා පේනවා නේද? (නි)
අහිංසක බිරියටත් අහිංසක දරු දෙදෙනාටත් නිවන් සුව! (නි)
බුද දහමේ සත්‍යයේ බලයෙන් මොහුට නිසි දඩුවම් ලැබෙනු ඇත. (නි)
හිරේ හිටියත් හොද සංවේදී හදවත් ඇති අයයි මේ දේ කරන්න ඇත්තේ. (නි)
තමන්ගේම ලේවලට ඇයි මෙහෙම නරුම දෙයක් කළේ? (නි)
කිසිදු ප්‍රමාදයකින් තොරව හොද දඩුවමක් ලබාදිය යුතුයි. (නි)
තමන්ගේ පොඩි ආසාවකට පවුලක්ම නැති කළා. ඔය දුක එයාටත් දැනෙන්න ඕනෑ. (නි)
මේ ගැන කතා කරන්නත් අපිට හිතෙන්නෙ නැහැ. මොනතරම් නම් අපරාධයක්ද? (නි)
මෙහෙම අයට පොඩ්ඩ පොඩ්ඩ තමයි වද දෙන්න ඕනෑ. (නි)
නියමයි. රජ කාලේ දඩුවම් දෙන්නයි තියෙන්නේ. (නි)
මම මොකුත් නොකියමි (දී)
හොද දඩුවමක් දියයුතුයි. (නි)
ඒක ඇත්ත තමයි ජේමිස්. (නි)
මැරෙන්න අරින්න තියන්නේ (ස)
සිරකුටියේදී සිරකරුවන්ට රැකවරණය ලැබිය යුතුයි. නමුත් මොහුට නම් අනුකම්පා කරන්න හිතෙන්නෙ නැහැ. (නි)
පවු අහිංසක දරුවෝ දෙන්නා. (නි)
බලන්න ඉතින්. වැඩ කරපු ආයතනයටත් ලැජ්ජයිනේ මේ වැඩ නිසා. (නි)
මොවුන්ට නිසි දඩුවම් දීම තුළින් මෙවන් අපරාධ කිරිමට අනෙක් අයද පැකිළෙනු ඇත. (නි)
මතක හිටින දඩුවමක් දෙන්නයි තියෙන්නේ. (නි)
පවු අහිංසක ළමයි. හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
ළමයි දෙන්නා වෙනුවෙන් ඔය දේවල් වලට වැඩිය දේවල් ඉවසන්න වෙයි. (නි)
ඇයි බේරාගත්තේ? (නි)
නියමයි. එල්ලුම් ගහ නැති එකේ මිනිසුන් විසින් හෝ දඩුවම් දියයුතුයි. (නි)
මෙවැනි අයට නිතියෙන් පමණක් නොවෙයි, සමාජයෙනුත් දඩුවම් ලැබෙනවා. (නි)
ඔය දැන් ටික ටික විපාක ලැබෙන්නේ... (නි)
මෙහෙම අයට සමාජයෙන්ම දඩුවම් දෙන එක එල්ලුම් ගහ ගේනවට වැඩිය හොදයි. (නි)
ඔය වගේ වැඩ තිරිසනුන්වත් කරන්නේ නැහැ. (නි)
දැන් ඉතින් තනතුරු, නම්බු නාම ඉවරනේ ඔක්කොම. (නි)
පවු දෙයියනේ! කිරි දරුවෝ මොනවා කරන්නද? (නි)
හිතක් පපුවක් නැති අයට ස්වභාව ධර්මය විසිනුත් දඩුවම් ලබාදේ. (නි)
පහරදෙන ලද මෙවන් වූ සංවේදී සිරකරුවන්ට මාගේ ප්‍රණාමය! (නි)
ඒ කාන්තාවයි, ළමයි දෙන්නයි වින්ද වේදනාව මෙයාටත් දැනෙන්න ඕනෑ. (නි)
සැමියා මෙහෙම කෙනෙක් බව මම නම් කලින් ඉදලම දන්නවා. (නි)
කවුද දන්නේ වැරදි කවුද කියලා? (නි)
ගහලා මදි කරපු වැඩේට. (නි)
තමන්ගේ ලෙයින් උපන් දරුවාව මෙහෙම මරන්නේ හිතක් පපුවක් නැති අයයි. තිරිසන් සතුන් පවා තම පැටවුන් රකිනවා. (නි)
මේ වගේ අයට ඔහොම කරලා මදි. හිතක් පපුවක් තියන මිනිහෙක් තමන්ගේ නොදරුවාව පණපිටින් පුච්චලා මරයිද? (නි)
සිරකරුවෝ යනුද මනුෂ්‍යයෝය. ගහපු එක සාධාරණයි. (නි)
මේ වගේ මිනිස්සු ඉදලා වැඩක් නැහැ, රටට. (නි)
සිවිල් නීතිය යටතේ නොව අරාබි නීතිය යටතේ මොහුට දඩුවම් දෙන්න. (නි)
පුච්චන්නයි තියෙන්නේ මෙයාවත් ඒ වේදනාවම දැනෙන්න. (නි)
ගහලා මදි කරපු වැඩේ හැටියට. (නි)
ගිනි පෙණෙල්ලකින් පුච්චන්නයි තිබුණේ. වටිනා ජීවිත තුනක් බිලිගත් අයෙක්... (නි)
නියමයි. හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
ඉතින් කොහොමද ළමයි 5 දෙනෙක් හදන්නේ (ස)
බෙල්ලත් භාගෙට මිරිකන්නයි තිබුණේ, අර කාන්තාවයි ළමයයි වින්ද වේදනාව දැනෙන්න. (නි)
මේ වගේ අයට ඔහොම කරලා මදි. හිතක් පපුවක් තියන මිනිහෙක් තමන්ගේ නොදරුවාව පණපිටින් පුච්චලා මරයිද? (නි)