ඇල්පිටිය රෝහලේ අවන්හල් භාරකරු පී නීල් කුමාරට ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද රුපියල් 3000ක දඩ නියම කළේය.
ඇල්පිටිය සෞඛ්‍ය පරීක්ෂක යූ කේ ඩී රජිත මහතා ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුයේ රුපියල් 40කට ඔහුගෙන් හෙදියක මිලට ගත් බත් පතක ග්‍රෑම් 30-35 බරැති තැම්බුණු ගොළුබෙල්ලකු සිටි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට රුපියල් හතලිහට කුකුල් මස් දෙන්නද කියන්නේ? (නි)
හෙට තව එකෙක් දාලා 3000ක් ගෙවයිද දන්නෙ නැහැ (නි)
ඊයා අනේ...... (නි)
හදපු අයටම ඒක කන්න කිව්වා නම් හරි. (නි)
ඇයි ගයානි ඔයාට අප්පිරියාවද?.(නදී)
ජපන් හෝටලයක්ද ?(නදී)
වෙන රටක නම්, මෙලහකට කෝටියක් විතර වන්දි ගන්නවා. හරිනම් කොන්ත්‍රාත්තුව අහෝසි කරන්න ඕනෑ. අපේ රටේ ඔහොම තමයි. (නි)