චීනයෙන් එම්බ්‍රෙයිඩර් මැෂිමක් සපයන බවට පොරොන්දු වී රුපියල් ලක්‍ෂ 540,000ක් වංචා කළැයි කියන චීන ජාතිකයාට නඩු පවරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා පොලිසියට නියෝග කෙළේය. පැමිණිලිකරු පාදුක්කේ සුජීව පෙරේරා කියා සිටියේ තමා සමග යාළු වූ චීන ජාතිකයා අඩු මුදලකට එම්බ්‍රොයිඩර් මැෂිමක් සපයන බව කියා එම මුදල වංචා කළ බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ඩේ බැදපු චීනෙක් නොවෙයි වගේ (අ)
කොණ්ඩෙ බැදලා නැතිව ඇති නේද?(නු)
පොලු මැෂිමක්..(ස)
අපෝයි මගෙත් රුපියල් 2600 ක් විනාශ උනා මේ ඊ බේ එකෙන්..!!(නු)
බලාගෙන යනකොට චීනෙත් වැඩ කාරයෙක්නේ. ෂුවර් එකටම උගන්වලා ඇත්තේ ලංකාවේ කෙනෙක් වෙන්න ඇති. (නි)
ලංකාව චීනෙටම විකුණයිද දන්නේ නැහැ මෙහෙම යනකොට. (නි)
රියල් 5,40, 000ක්ද? නැත්නම් රුපියල් ලක්ෂ 5,40, 000ක්ද? මට තේරෙන්නේ නැහැනේ. (නි)
මමත් රු. 5000 නැති කර ගත්ත මේ වගේ වැඩක් කරල.(ස)
ලක්ෂ 540000ද? නැත්නම් රු. 540000 ක් ද???(ස)
ඉන්දික අහපු දේම තමයි මමත් අහන්න ගියේ. (නි)
ඔච්චර මුදලක් තියෙනවා නම් මොනවටද එම්බ්‍රොයිඩර් මැෂින් ගන්නේ ? මුළු චිනෙම තියෙන මැෂින් හදන ෆැක්ටරි ඔක්කොම ටික චීන සේවකයෝත් එක්කම සල්ලි වලට ගන්න පුළුවන්නේ ...කෙසේ උනත් මේ ලාංකිකයා ලෝකයේම මුල්ම කෝටිපතියන් කිපදෙනාගෙන් කෙනෙක් විය යුතුයි ....එම්බ්‍රොයිඩර් මැෂිමට පමණක් වියදම් කල මුදල රුපියල් වලින් කෝටි 5400 ක් ...(ස)
චීන්නු කොහොමද කියල විදුලි බලාගාරයෙන්ම දැනගන්න පුලුවන්...(ස)
අයියෝ සල්ලි..........(දී)
ඔච්චර සල්ලි තිබුණානම් චීනට ගිහින් කෙලින්ම අරන් එන්න තිබුණනේ..බඩුත් ශුවර් එතකොට....(ස)
මොනවා කරන්නද? චීන්නුන්ට රැවටෙන එක අපේ සිංහලයන්ගේ ලක්ෂණයක්නේ. (නි)