මේ වසරේ මුල් කාර්තුවේදී චීන සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් ඉහළ ගිය බව රජයේ සංඛ්‍යා ලේඛන කියයි.
එය ගිය වසරට වඩා සියයට 56.6ක වර්ධනයකි.
ගිය වසරේ 5334ක් වූ චීන සංචාරකයන්ගේ ගණන මේ වසෙර් 8356.
නැගෙනහිර ආසියාවෙන් ශ්‍රී ලංකාවට ආ වැඩිම පිරිස චීනයෙනි.
දෙවැනි තැනට පත්වී සිටින්නෝ ජපාන සංචාරකයෝය.
මේ වසරේ චීන සංචාරක නියෝජිතයන් සියයකට අනුග්‍රහය දැක්වීමට රජය සැරැසෙයි.
ගිය වසරේ දස ලක්ෂයක සංචාරක ඉලක්කය සපුරා ගත් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මේ වසරේ ලක්ෂ දොළහමාරක් ආකර්ශනය කර ගැනීමට සැරැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් විසිට් වීසා අරන් ඇවිල්ලා චීනේ හදන ලාබ බාල බඩු ගෙයින් ගෙට ගිහින් අපේ අයට විකුණන එක තමා කරන්නේ.(නදී)
අපේ පාරේ යන බල්ලෝ ටිකට දෙයියන්ගේ පිහිට ලැබේවා. බලු මස් පිඟන් දීලා හොඳට සල්ලි ගන්න පුළුවන් චීනා ගෙන්.(නදී)
චීන්නු ආවාට කමක් නැහැ. ඒ උනාට ආවා වගේ වෙලාවට රටෙන් යවන්නත් දැනගන්න ඕනා. මැලේෂියාවට උනදේ ලංකාවට නොවෙන්න. මැලේෂියාවේ සියලු ව්‍යාපාර චීන්නු යටතේ පරිස්සමින්.(නදී)
චීන්නු කියක් ආවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ කීදෙනෙක් ගියාද කියන එක. (නි)
චීනය කියන්නේ පරිසර දූෂණය ඉහළම රටක්. ඒක හින්දා පරිසරවේදීන්ට ඇතුළු වෙන්න බැහැ. අවහිර කරනවා.(නදී)
රානිගේ කතාවත් හරි. දැන් එන්නේ සතේ අතේ නැති සුද්දෝ. එහෙම එකෙක් අවොත් තමයි අපේ රටට අදායමක් ලැබෙන්නේ. දැන් එන බොහොමයක් කට්ටිය සංචාරක විසා අරන් ඇවිත් මෙහෙ වැඩ කරනවා. මුන් අපේ සල්ලි ටිකත් අදින එකයි කරන්නේ. එත් අපි අච්චර මෙච්චරක් ආවා කියලා උදම් අනනවා. එනවා නම් යුරෝපීය රටකින් එන්න ඕන වාසියක් වෙන්න නම් .(නදී)
මේවා ගණිත විජ්ජා පමණක්ද? ඕවගෙන් කීදෙනෙක් අපේ සල්ලි චීනෙට පොම්ප කරනවද? (නි)
පුබුදු කිව්වා වගේ, ඔය වැඩේට චීන කාන්තාවෝ එන්නේ සංචාරක විසා අරන්. ඒ නිසා ඔය සංඛ්‍යාවෙන් ලොකු ප්‍රතිශතයක් ඒ ගොල්ලො වෙන්න පුළුවන්. (නදී)
මොනවා වුණත් මේකේ ඇත්ත කොච්චරද කියන්න දන්නෙ නැහැ. අනාගතයේ ලංකාව ලෝක සිතියමෙන් මකලා චිනේ පර්යන්තයක් කරනවා කියලා කතාවකුත් තියෙනවා (නි)
මුන් ටික එන්නේ හොදකට නෙමෙයි. දැන් රටේ බාගයක්ම මුන්ගේ ව්‍යාපාර.(නදී)
චීන්නු තමා අපේ ගමේ දෑන් කසිප්පු පෙරන්නෙත්. මට බය ශිරාණි අක්කගෙ කොස් කපන ලෑල්ලත් චීන්නු අල්ල ගනී කියලා.((නදී)
චීන්නු ආවට වැඩක් නැහැ. ඔවුන් එන්නේ අපව තැති කරන්න බලාගෙන.(ස)
වැඩිපුරම සංචාරකයෝ පැමිනිලා තියෙන්නේ ගිය අවුරුද්දේ ප්‍රන්සේට. ඒ මිලියන 184. ඉන්දියාවටත් මිලියන 6 ඇවිත්. අපිත් දගලලා මිලියනයක් ගිය අවුරුද්දේ ගෙන්වා ගත්ත. වැඩේ තියෙන්නේ ඒ අතරේ මලයාලි කට්ටඩියෝ,මරාටි ගොවියෝ එහෙමත් ඉන්නවා.(නදී)
ඔය ඔක්කොම චීනෙන් ගත්තු ව්‍යපෘති වල වැඩ කරන්න එන චීන්නු. ඔය එක චීනෙක්වත් මෙහෙ සල්ලි වියදම් කරන්නේ නැහැ. අපිට ණය දීලා එයාලගේ මිනිස්සු වැඩට දීපු සල්ලි ආපහු චීනේටම පොම්ප කරනවා. බි එම් අයි සී එච් එකේම චීන්නු කීයක් වැඩ ද කියලා ඇවිල්ලම බැලුවා නම් තේරේවි රග (නි)
ගිය අවුරුද්දේ ලොව පුරා සංචාරය කල සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 983. අපි මෙයින් මිලියන 1 ගෙන්වා ගන්න නොවිදිනා දුකක් නැහැ.(ස)
චීන ගෑනුන්ගේ ආදායම මාසෙකට ලක්ෂ තුනකටත් වැඩියි. අහුවුනොත් රුපියල් 100 .(නදී)
මේ ගණන නම් ජයග්‍රාහක 23 වතාවටත් අක්‍රිය උන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හදන්න ආපු අයම වෙන්න ඇති.(නදී)
අනේ මන්දා එක්කෝ රොටි කකා වතුර බිබී ඇවිදින ඉන්දියන් කාරයෝ. එක්කෝ සතේටත් ඇබරෙන චාන් චුන් ගාන චීන්නු. එහෙමත් නැත්තන් සකා සෝකා ගාන ජපන්නු. අත දිග ඇරලා සුද්ද වගේ වියදන් කරන අය නැද්ද.(නදී)
චීන්නු ලංකාවට එන්නේ ඔවුන් ඇත්තෙන්ම ලංකාවට ආදරය කරන නිසයි (නි)
සංඛ්‍යාමය ගණන් ඉහළ ගියාට වැඩක් නැහැ ප්‍රතිලාබ නැත්නම්. (ස)
එකෙක් හරි වැඩි පුර ආව කියන්නේ ලංකාවට තව කියක් හරි වැඩි වෙන එකයි. හැම දේම නරක දේම දකින්නේ නැතුව හොද පැත්තත් දකින්න උත්සහ කරන්න.(ස)