බැංගලෝර්හි පැවැත්වෙන අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ දෙවන සුදුසුකම් තේරීමේ තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දීමට පැමිණී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 10 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 61 ක් ලබා ගැනීමට සමත් විය. මෙම තරගය මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත් වේ. තරගයේ ජයග‍්‍රහණය ලබා ගන්නා කණ්ඩායම අවසාන පුර්ව තරගය සඳහා සුදුසුකම් ලබයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd