චීනයේ ෂැංඩොන් සත්ව උද්‍යානයේ දෙපා අහිමිව දෑතට බර දී ඇවිදින වඳුරෙක් සිටියි. මෙයට කළකට පෙර සිදු වූ හදිසි අනතුරකින් වඳුරාගේ පාද අක්‍රීය විය. තමට අහිමි වූ දේ ගැන නොසිතා, තිබෙන දෙයින් ජීවිතය ජය ගන්නට වෙර දරන මෙම වඳුරා සත්ව උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රධාන නැරඹුම්කරුවා බවට පත් වී ඇතැයි ඩේලි මේල් පුවත්පත පවසයි.



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් එහාට මෙහාට පනින දෙපා වදුරො ඉන්නවා ඕනතරම්.. (නු)
සමහරු වදුරොත් සිංහල කියලා හිතාගෙනයි අදහස් දාලා තියෙන්නේ. (නි)
මෙහෙත් ඉන්නවා නියම දෙපා වදුරෙක්..!(නු)
දෙපා වඳුරෙක් අපේ කැලණිය පැත්තෙත් ඉන්නවා. උගෙන් නම් මිනිස්සුන්ට හරිම කරදරයි. (නි)
අපේ රටේ ඉන්න තරමක් දෙපා ඇති වදුරෝ (ස)
කාගේ හරි පිහිටක් පැතන්න (ස)
දෙපා නැතත් අත්දෙකකින් ඇවිදින්නා නරඹන පිරිස ඔහු දෙසටම ඇද එන්නා මේයටත් වඩා අපහසුයයි වැටහෙන්නා කකුලෙන් ලියා ශිෂ්‍යත්වය සමත් වුනා (ස)
බුදු සරණයි (ස)
අපට ලොකු ආදර්ශයක්..!(නු)
උත්සාහවන්තයා කවදත් ජය ගනී. (නි)
බුදු සරණයි ඔයාට පැටියෝ..!(නු)
සම්පත්, දෙපා සිවුපා දෙන්නාටම. (නි)
දෙපා වලින් නෙමෙයි මේ අත්වලින්නේ ඇවිදින්නේ..!(නු)
ලබන ආත්මයේ දෙපා වදුරෙක් වී ඉපදේවා! (නි)
ලද දෙයින් සතුටු වෙනවා වගෙයි..!(නු)
දෙපා වඳුරෙක් ??දෑතට බර දී ඇවිදින වඳුරෙක්...(නු)
බොරු කකුල් දෙකක් දාන්න මුදල් එකතුකරන අදහස අතහරින්න..!(නු)
කොණ්ඩේ බැදපු චීන්නුන්ට ඕවා හොදයි. (නි)
අනේ පව් අසරණ සතා..!(නු)