යුද සමයේ ශ්‍රී ලංකාවේ ඝාතන සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය ඉදිරිපත් කළ වීඩියෝ පට පිළිබඳ ලන්ඩනයේ ප්රන්ට් ලයින් ක්ලබ්හිදී ලන්ඩන් වේලාවෙන් අද සවස 7ට පැවැත්වීමට නියමිත විවාදයෙන් එම චිත‍්‍රපටයේ නිෂ්පාදක ජෝන් ස්නෝ ඉවත්වී ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මහාචාර්ය රජීව විජේසිංහ හා අරුන් තම්බිමුත්තු මහත්වරු ඊට එක්වෙති.
මහාචාර්ය විජේසිංහ පෙරදින ලන්ඩනයට පැමිණියේය. එහි වාසය කරන ශ්‍රී ලාංකිකයන් ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයේදී හමුවූ ඔහු ඔවුන් සමග සාකච්ඡා කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට විරුද්ධව බොරු ප්‍රචාර දීලා සල්ලි හම්බ කරලා දැන් ඇදුම් ඇදන් එන්න බෑ අහුවෙන නිසා
බොරුව ඇත්ත කරහම ලෝකෙට මුහුණ දෙන්න බෑනේ.....
විවාදය කරඇරීමෙන්ම පේනවා , ශ්‍රී ලංකාවට විරුද්ධව පෙන්නපු වීඩියෝ පට , බොරු මවාපෑමක් විතරයි කියල. හැම රටකම මේ පුවතට හොඳ ප්‍රතිචාරයක් දෙන්න ඕන.
මෙයාලව....................
ලංකාව විනාශ කරන්න එපා....
දාන් චැනල් 4 කියන්නේ නොන්ඩි චැනල් එකක්
මම හිතන්නේ චෑනල් 4 එකේ සේරම බොරු නොවේ සමහර එවා ඈත්ත.....
චෑනල් 4 කියන්නෙ ඈත්ත ඈතිසැටියෙන්ම කියන ලොව පිළිගත් රූපවාහිනියක්ලු නේද ??
හතර අපායේ වැටිල විදොනවා ජොනා
කශේරුකාවක් නැති අය.