(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
ආණ්ඩුවේ ඇමැතිවරයෙක් විසින් කරගෙන යන මහා පරිමාණ මංකොල්ලයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (18) විශේෂ හෙළිදරව්වක් කරන බවට බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මීට දෙදිනකට පෙර ප්‍රකාශ කළද ඔහු එවැනි කිසිදු ප්‍රකාශයක් නොකළේය.
පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට පෙර අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා පැවසුවේ ඇතැම් විට තමා එම ප්‍රකාශය කිරීමට ඉඩ ඇති බවයි.
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චමින්ද විජේසිරි කටපියා ගනී
සේන Wednesday, 19 June 2019 05:05 AM
මේ මිනිසුන් තනිකරම බොරුවෙන් ජීවත් වෙන්නෙ. කියන දේ කරන්නෑ. කරන දේ කියන්නෑ. රටකට හරියයි ද ඉතින්.
kap Wednesday, 19 June 2019 05:13 AM
බුරන බල්ලො හපන්නෙ නෑ කියල අපේ මිතුන් මිත්තෝ කීවෙ කට කහනවටද? 16 කියන්න කොන්ද පණ නැති එකාට 19 පණ එන්නෙ කොහොමද? අයියෝ චාටර් මාස්ටර්
ශ්‍රී Wednesday, 19 June 2019 05:25 AM
කිව්වට තරහ වෙන්න එපා ඔය පසුපෙළ කියන්නෙ රා බීපු මීයො රැලක්
කසුන් Wednesday, 19 June 2019 05:26 AM
ඔබලාගේ කියුම් කෙරුම් ඔක්කොම අහිංසක මිනිසුන්ට පමණි.! ෂුවර් එකටම ලොක්කා නකුට කකුල් දෙක අස්සේ ගහගන්න කියන්න ඇති.
ගල්කටස් Wednesday, 19 June 2019 05:40 AM
කීයක් නෙලා ගත්තද...? ගාන නියෙමට කපා ගන්න ඇති
Lashan Wednesday, 19 June 2019 06:00 AM
අපරාදයක් වෙනවා කියලා දෑන දැන කියන්නෙ නැත්නම් මොහුත් අපරාධකාරයෙක්
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 19 June 2019 06:13 AM
පසුපෙළ හෝ ඉදිරිපෙළ මන්ත්‍රී වුනත් සමහර වෙලාවට (පසුගිය ඔක්තෝබර් වල) බිලයන ගණන් මුදලකට වෙන්දේසි වෙනවා. සාමාන්‍ය අපගේ මනාපයකින් තේරී පත්වූ මන්ත්‍රීවරයෙක් බිලියන ගණන් වටිනවනම් සාමාන්‍ය අපගේ මනාපයක් කොපමණ වටිනවද? එම නිසා මීළඟ මහා මැතිවරණයේදී අවමය රුපියල් ලක්ෂ දෙකක් හරි දෙන අපේක්ෂකයාට අපගේ මනාපය ලබාදෙමු.
Sunil Wednesday, 19 June 2019 08:17 AM
කොන්දක් නැහැ...
Kamal Wednesday, 19 June 2019 08:21 AM
පසුපෙළ අයට තියෙන අවුල ඇමතිලා හොරාකනවා බලන් ඉන්න බැහැ. රටට තියෙන ආදරේට නෙවේ තමන්ට එ් චාන්ස් එක නැති එක...
dias Wednesday, 19 June 2019 09:10 AM
රන්ජන් රාමනායක 2
nali Wednesday, 19 June 2019 06:05 PM
බොහෝ දේශපාලකයෝ මේ වරද කරනවා. කලකදී වරද පුරුද්දක් වෙනවා. පුරුද්ද සම්ප්‍රදායක් වෙනවා. සම්ප්‍රදාය උරුමයක් වෙනවා. මේ උවූන්ගේ උරුමයයි. අපේ කරුමයයි.
buddhika Thursday, 20 June 2019 05:50 AM
තාමත් මුන් කියන දේවල් අහනවද ? මොනවද ඇත්තටම මුන් කලේ . කරා නම් දෙයක් එකෙත් වංචා දුෂණ. ඇත්තටම මේකට අපි මොකක්ද කල යුත්තේ ?
Janahitha Thursday, 20 June 2019 09:34 AM
මේ අය කවද්ද කියපු දෙයක් කලේ. 2015 ජනවාරි 8 ට ඉස්සර කියපු දේවල් කරාද? දැන් ගමේ ජනතාව බලා ඉන්නේ ගමට එනකන්.
R.වීරසිංහ Saturday, 04 July 2020 02:21 AM
අපේ ගෙදර චන්ද දෙකේ වටිනාකම ලක්ශ 4 යි කැමති අපේක්ශකයෙක් ගෙවා ලබාගන්න ලබාගන්න