ශ්රී ලංකා හිටපු සුපිරි වේග පන්දුයවන ක‍්‍රීඩක චමින්ද වාස් වසර දෙකක කාලයකට ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ගිවිසුමට එළඹි බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි. චමින්ද වාස් මෙම පත්වීමත් සමග ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආතනයේ වේග පන්දු පුහුණුකරුවන්ගේ අංශයේ ප‍්‍රධානියා බවට පත්විය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම වේග පන්දුයවන්නා වන චමින්ද වාස් ටෙස්ට් තරග ටෙස්ට් තරග 111 කදී කඩුලූ 355 ක් ද, එක්දින තරග 322 කදී කඩුලූ 400 ක් ද දවාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න නියම තෝරාගැනීම්... (නි)
හොද තේරීමක්. වාස්, ඔබට සුභ පැතුම්! (නි)
වාස් මල්ලි, ඔන්න වෑඩ පෙන්නන්න කාලය ඇවිත් ආයෙමත්. අර්ජුන සභාපති වුණොත් මොනාද කතා.ජය වේවා! (නි)
ලංකා කණ්ඩායමට සුබ දවසක් (දී)
වාස් වැනි විශිෂ්ට ක්‍රීඩකයෙකුට සමු ගැනීමේ තරගයක්වත් නොදී ලංකා කණ්ඩායමෙන් ඉවත් කල අයට ක්‍රිකට් පාලක මණ්ඩල පැත්තටවත් එන්න දෙන්න එපා (දී)
ඔබට ජය ශ්‍රී (දී)
වාස් මල්ලි ඔබට ජා ඇලෙන් ඔබට් සුභපැතුම් (දී)
නියමයි, ඇති විශිෂ්ටයි (දී)
අතිවිශිෂ්ට ක්‍රීඩකයෙක් (දී)
අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය බුද්ධිමත් තීරණයක් ගත්තමද කොහෙද ඔය මයෙ හිතේ. (නි)
වාස්ට සුභ පැතුම්! (නි)
හොද තීරණයක්. අපිට දිගු ගමනක්! (නි)
සුභ පැතුම් වාස්....!!!(නු)
වාස්ට ජය වේවා! (නි)
අපේ සුභ පැතුම් ඔබට! (නි)
පුහුනුකරුවන් පිටරටවල් වලින් ගේන්න ඕනේ නැහැ. ලෝක පූජිත දක්ෂයෝ අපේ රටෙත් ඉන්නවා. මේක හොද තීරණයක්.(නදී)
අනිත් පැත්තේන් මුරලිවත් ගේනවා නම් අපිට ගේම් එකක් නැහැ.(නදී)
අර්ජුනට ලොකුපුටුවක් දීලා සනත්, වාස්, මුරලිටත් සුදුසු තැන දුන්නානම් අපිට මොන ගේම් ද? (නදී)
සුභ පැතුම්. හැබැයි වැඩ පෙන්නන්න ඕනේ. අර්ජුනටත් සභාපති කම දීලා ගත්තා නම් අපි ගොඩ. ඔරවාගෙන ඉන්න අය දැන්වත් ටිකක් හිනා වෙලා ඉන්න.(නදී)
ඒක හොද අදහසක්. (නි)
ජය වේවා නියමයි (දී)
රටේ සම්පත් රටේම රදවාගෙනම රටක් දියුණුවට හේතුවේ. අන්තිම මොහොතේ හරි හරි තීරණයක් ගැනීම සතුටුවෙමු (අ)
නියමයි වාස් ඔහෝම යන්
බුද්ධිමත් තීරණයක් නවසීලන්ත ටෙස්ට් ජයග්‍රහණයේ නියමුවා උනේ මොහුයි. වාස් අපේ ඉදිරි ජයග්‍රහණවල නියමුවා වෙයි. (අ)
ශ්රී ලංකා ක්‍රිකට්වලට හොඳ කලක් ලැබේවා අපෙන් සුබ පැතුම් (අ)
කණ්ඩායමට ප්‍රවීනයන්ගේ සහාය (දී)
හරි එහෙම නම් බලමුකෝ වාස් වැඩ පෙන්නයිද කියලා. (නි)
අන්න ඒ වැඩේ නම් හොදයි (දී)
වාස් ඇතුළු අපේ ක්‍රීඩකයින්ට සදැමදා ජය වේවා! (නි)
ස්තුති වාස් (දී)
හොද අදහසක් (දී)
සෙල්ල්ම් කරපු රට ගැන හිතන්න මුදල ගැනම හිතන්න එපා. මීලග ලෝකකුසලානය ගේන්න වැඩකරමු. සුභ පැතුම්.(නදී)
වාස්ට පන්දු යැවීම ගැන තීක්ෂන දනුමක් තියෙනවා. ලක්ෂ පනහක් ගෙවලත් මේ වගේ කෙනෙක් ලංකාවට ගේන්න අමාරුයි. ඔහු තමයි නියම කෙනා.(නදී)
අර්ජුනටත් සුදුසු දෙයක් දෙන්න. නියම සභාපති එයයි.(නදී)
චමින්ද වාස්ගේ එකතුවීමත් සමග ලංකාවේ ක්‍රිකට්වලට ඉදිරියේ දිගුගමනක් යන්න හැකිවේවා!(නදී)
ලංකා ක්‍රිකට් වලට හොද කාලයක් (දී)
හොද තේරීමක්. වාස් ඔයට සියලු ශ්‍රීලාංකිකයන්ගේ සුභ පැතුම්.(නදී)
ඔය කවුරුවත් සල්ලි නැතුව වැඩ කරන්නේ නැහැ.(නදී)
ශ්රී ලංකා ක්‍රිකට්වලට හොඳ කලක් යාවි. (නි)
චම්න්ද ඔබට සුභපතනවා. ඔබ විශිෂ්ට ක්‍රීඩකයෙක් වගේම හොද නිහතමානී මිනිසෙක්.(නදී)