ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස චරිත හේරත් මහතා අද සුබ මොහොතින් වැඩ බාරගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින්තුර හැටියට ඔක්කම වැඳගෙන ඉන්නේ ලේකම් තුමා දෙවියෙක් කියලද ?
ඔහු මගේ ගුරුවරයයි විශ්වවිද්‍යාලයේ. මම විස්වාස කරනවා ඔහුට හොද යමක් කරන්න පුළුවන් කියල. ඔහු හරිම දක්ෂ පුද්ගලයෙක්.මම සුභපතනවා ඔබට.
හේ හේ හේ හේරත් මහත්තයා ඒ ඒ ඒ හෙනමි සු සු සු සුබ මොහොතින් වැ වැ වැ වැඩ බාරගත්තා.
ගනේගොඩ මහත්තයට මොකද උනේ
මෙයා මොකක්ද කරන්න හදන්නේ? බලමු ටිකක්
සු සු සු සුබපැතුම් .
සමබරව යමු.සුභ පැතුම්!
මම අහලා තියෙන විදියට හොද මොළයක්.බලමු.බලමු....
හොද සේවයක් කරන්න පුලුවන් කෙනෙක්.බලමුකෝ කොයි එකටත්.
මොකද මේ වැඳගෙන...
දන්න විදිහටනම් වැඩක් කරන්න පුළුවං කෙනෙක්..