අද විවෘත කළ සුපිරි වෙළෙඳහලකට හොර සාක්කු මැසූ කලිසමක් ඇඳ ඇතුළු වූ පුද්ගලයකු එම සාක්කුවල චීස්, ඕඩිකොලොං වැනි බඩු පුරවාගෙන නූඩ්ල්ස් පැකට් දෙකකට පමණක් මුදල් ගෙවන්නට යද්දී අහුංගල්ල පොලීසියට බාරදුන් බව වෙළෙඳහල කියයි. වෙළෙඳහළේ කැමරා ඔහු අල්ලා දුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම සාධාරණීකරනය කරන්නේ හොරුම තමයි (ස)
හොරකම් කරනවා නම් තියෙන කෙනෙක්ගෙන් හොරකම් කරන්න.(නදී)
හොරකම් කළත් කල්ඉකුත් වන දිනය බලලා ගන්න (නි)
කුරුවිට හොරුන්ට හරි අනුකම්පාවයි වගේ..මොකද දන්නේ නෑ (ස)
මේක සැළසුම් කරලා කළ හොරකමක්.. හොරුන්ට අනුකම්පා කළොත් හැමෝම හොරකම් කරාවි.. එතකොට රටට යන කළ මොකද්ද?(නු)
මෙන්න සැලසුම් කරලා කරපු හොරකමක් . හොරුන්ට අනුකම්පා කරොත් හැමෝම හොරකම් කරාවි. එතකොට රටට යන කල මොකද්ද ? (ස)
ඕවා ඔහොම තමයි. අතේ ඇගිලි පහම එක සමාන නැහැනේ. (ස)
දුප්පත් මිනිස්සුන්ට චීස් අගුණයි. වෑරදි වෑඩක් කරල තියෙන්නෙ (අ)
සමහර අය විනෝදයටත් හොරකම් කරනවා. (නි)
ඕවා මොන හොරකම්ද අප්පා මම හොරාකන විදියට... (නි)
චීස් ආනයනය වහා නතර කරන්න. සාමාන්‍ය මිනිසාට මිලදීගත නොහැකි භාණ්ඩ ආණයනය නතර කරන්න (ස)
මහා මෝඩ මිනිහෙක් (අ)
නැත්නම් ඉල්ලන්න තිබුණා හොරකම් නොකර . (ස)
ඕවා මොනාද ? හොඳ ඇද පැළඳගෙන ආපු නෝනලා ලැප් ටොප් හොරකම්කරන් ගිය හැටි මතකනේ (ස)
හොරකම සාධාරනීය කරන එක නරක වැඩක් . හොරකම හොරකම මයි (ස)
ක්‍රිෂාන්ද මේ (ස)
කුරුවිට ළමයින්ට කන්න දෙන්නෙත් ඒ විදියටද ?(ස)
කෑම බිම බඩු හොරකම් කරන්නේ ඒවා මුදල් ගෙවා මිළදි ගන්න බැරි අසරණයින් (නි)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ (ස)
හොඳයි පොලීසියට භාරදුන්න එක. ආයෙත් ඔවැනි දේ නොකරයි (ස)
ලංකාවේ ජීවත්වෙන්න අමාරු කට්ටියත් ඉන්නවා (ස)
ගෙදර පොඩි අය බලාගෙන ඇති දැන් තාත්තා චීස් ගේනකල්. පවු අහිංසක මනුස්සයා. (නි)
හොරකමට කලින් සිටම සූදානම් වෙලා වගේ (ස)
චීස් කෑල්ලක් සාක්කුවේ ඇති මිනිසෙක් නතර වන්නේ පොලිසියෙන්. (නි)
අනේ පොඩි දරුවෙකුට කන්න දෙන්න වෙන්න ඇති. පව් අසරණයා .' වරුණ ' කිව්වා වගේ ඕවා මොනවද ? රටේ වෙන දේවල්වල හැටියට (ස)
චීස් හොරා කැමරාවෙන් දැනේ. (නි)