අදට යෙදී ඇති ඡන්ද හිමියන්ගේ දිනය සමරමින් ගාල්ල නගරයේදී පා ගමනක් පැවැත්විණි. ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය විසින් සංවිධානය කරන ලද මේ පා ගමනේ අරමුණ වූයේ සිය ඡන්ද අයිතිය රැකගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමයි. ඡන්ද හිමියන්ගේ දිනය ප්‍රථම වතාවට සමරන ලද්දේ මෙම වර්ෂයේදීය. මෙම දිනය වෙනුවෙන් දිවයින පුරාම උත්සව කිහිපයක් සංවිධානය කැර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද මේ වගේ වැඩ වලට දකුණමනෙ තෝරා ගන්නෙ. මිලානෝ පාතාලෙන් උදව්වට කට්ටිය ඕනෑ නම් දෙන්නම් (නි)
එක බුලට් එකක් එනකොට බැලට් එක ඉවරයි. (නි)
ඡන්දය නම් දැන් කොහොම දුන්නත් වැඩක් නැහැ වගේ. (ස)
සමාවෙන්න උඩ පින්තුරේ ඉන්න මහත්මයා. අද කාලේ චන්ද අයිතිය රැකගන්න ගිහින් වැඩිදෙනෙකුට වෙන්නේ ඔබතුමාට වෙච්ච දේමයි. (ස)
මේක වැරදිලා අදට යෙදිලා තියෙන්නේ අප්‍රියෙල් පළවෙනිදාට සමරන්න ඕනේ දෙයක් . (ස)
රජයේ සේවකයෝ උනහම මොනතරම් දෙයක් කරන්න වෙනවද රස්සාව රැකගන්න.(ස)
කාටවත් චන්දෙ දීල වැඩක් නැහැ චන්දෙ කටු ගාන එක තමයි හොඳම වැඩේ. (ස)
කවදා කොමිසමක් පත්කරලා සාදාරන චන්දයක් තියයිද? (ස)
මන් චන්දෙ ගැන කතා කරන්නේ නැහැ. මොකද කව්රු දිනුවත් අපිට සරණක් නැහැ. අපි හම්බ කළොත් අපිට කන්න තියෙනවා (තමන් හිසට තම අතමය සෙවනැල්ල ) (නි)
සාධාරණව ඡන්දය පවත්වමු කිවුවා නම් කාටත් තේරෙනවා නේද? (නි)
සංවිදානය කරලා තියෙන්නේ පා ගමනක්ලු. එහෙනම් මේ රෝද පුටුවේ මනුස්සයා මොකද මෙතන කරන්නේ ? (නි)
චන්දය අපේ, අයිතිය එයාලගේ... (නි)
චතුල වෙරෝනා. මට පේන්නේ ඔයත් පාතාලේ සාමාජිනයෙක් වගේ.(නදී)
චතුල වෙරෝනා, මට පේන්නේ ඔයත් පාතාලයේ සාමජිකයෙක් වගේ.(නදී)