IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ඡන්දෙ කල් ගියොත් නම් දුන් රජයේ සේවකයනට තෙමසක් යනතුරු පඩි නෑ

(රංජන් කස්තුරි)

වැටුප් රහිත නිවාඩු ලබා පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයන්ට මැතිවරණය කල්යාම නිසා මාස තුනක් යනතුරු රැකියවට යාමට නොහැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛයක සඳහන් වේ.

මැතිවරණය කල්ගිය හොත් නාම යෝජනා බාරදුන්  දිනයේ සිට මාස තුනක් ගතවන තෙක් එම අපෙක්ෂකයා වැටුප් රහිත නිවාඩු ලබා සිටිය යුතු බව ද එහි සඳහන් වේ. 

නාම යෝජනා බාරදී මාස තුනක් ගත වූ පසුව රජයේ සේවකයන්ට නැවත තමන් හිටපු සේවා ස්ථානයට වාර්තා කළ හැකි බව ද  එම චක්‍රලේඛයේ සඳහන් වේ

මෙවර පළාත් පාලන මැතිවරණයට රජයේ සේවකයන් 3000කට ආසන්න පිරිසක් නාමයෝජනා බාරදී ඇත. 



අදහස් (4)

ඡන්දෙ කල් ගියොත් නම් දුන් රජයේ සේවකයනට තෙමසක් යනතුරු පඩි නෑ

Sunil Ambalangoda Monday, 20 February 2023 02:57 PM

මාසතුනක් ගතවෙනකල් පුරප්පාඩුව තබාගත හැකි තනතුරක් නැවත පුරවන්නේ ඇයි..?

:       1       21

nimalMonday, 20 February 2023 06:00 PM

පළාත් පාලන මැතිවරණයට හෝ වෙනත් ඕනෑම මැතිවරණයකට තරඟ කිරීමට රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය නම් රැකියාවෙන් ඉවත්විය යුතුවේ..

:       3       4

Sunil AmbalangodaMonday, 20 February 2023 08:09 PM

ඉතින් මේ ඉවත්වෙලා නෙමෙයිනේ. පඩි රහිත නිවාඩු අරගෙනනේ. මෙයා එනකල් ඒ තනතුරේ වැඩ කෙරෙන්නේ නැත්ද​..?

:       0       4

Prase Monday, 20 February 2023 06:41 PM

ජොබ් එකෙන් අයින් කරලා දැම්මා නම් ඉවරයි... ජොබ් නැති කෙනෙක් දෙමු...

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2085 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 492 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 995 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5549 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 730 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4422 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site