පළාත් සභා මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ නීති උල්ලංඝනය කළැයි 47 දෙනකු අද (30) වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය. පොලිසිය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 57කි. වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මඩකලපුවෙනි. පැමිණිලි සංඛ්‍යාව 17කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 47න් කී දෙනෙක් ආණ්ඩු පක්ෂයේද? කී දෙනෙක් විපක්ෂයේද? කියලා කියන්න පුලුවන්ද ආයුබොවන්ඩ. (නි)
එහේ නම් අපේක්ෂකයන් ඔහොම අහුවෙන්නේ නැහැ. (නි)
විරුද්ධ පක්ෂයේ අය තමයි නීති කඩන්නේ. අපි දිනනවාට එයාලට ඊර්ෂ්‍යාවයි. (නි)
මේ විරුද්ධ පක්ෂයේ අය තමයි වැරදි කරන්නෙ..(නු)
මන්ත්‍රිලාගේ අය නම් හොදයි. ඇමතිලාගේ අය නම් හොදාආආආආයි..... (නි)
තාම 47ද? මම හිතන්නේ හොදම ටික වෙන්න ඇති ඔය. (නි)