(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී දැන් ඇරැඹිණි.
රහස් ඡන්දයක් බැවින් ඡන්ද ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම හෝ ඡායාරූප ගැනීම ව්‍යවස්ථාව අනුව වරදක් බව ද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. සම්ප්‍රදායානුකූල විනාඩි පහක් පාර්ලිමේන්තුවේ බෙදුම් සීනුව හැඬවීමෙන් අනතුරුව ඡන්ද විමසීම ඇරඹිණි.
ඡන්ද විමසීම ඇරඹීමට පෙර හිස් ඡන්ද පෙට්ටිය මන්ත්‍රීවරුන්ට ප්‍රදර්ශනය කෙරිණි .අනතුරුව ඡන්ද පෙට්ටි අගුළු දමා සීල් කෙරිණි.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඡන්ද විමසීම ඇරඹෙයි
lakvidu Wednesday, 20 July 2022 10:51 AM
කවුරුහරි හිතනවනම් දැන් රට ගොඩයාවි කියල, මොලේ හොඳට පරීක්ශා කරවගන්න.
fairoosWednesday, 20 July 2022 12:17 PM
වැරදිලාවත් රනිල් ආවොත් රටට අබ සරනයි
AnaWednesday, 20 July 2022 12:34 PM
රනිල් ආවත්, ඩලස් ආවත් පොහොට්ටුව ගොඩ...
onn okayi thathve Wednesday, 20 July 2022 11:53 AM
සොරාකන ලද මුදල් ගැන හොයන්න පොහොට්ටුව බලයේ සිටින තුරු බරිය වෙනත් පක්ශ වලටද නොහැකිය ජවිපෙ හැර. නමුත් ඔවුන්ටද බලය ලබාගත නොහැකිය ලංකාවේ හැටි ඔහොමය.