(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.
අද (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී හැකි තරම් උදෙන්ම ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ඉල්ලා සිටියේය.
ඡන්දය රටේ මහජනතාවගේ අයිතිවාසිකමක් සහ ඔවුන්ගේ බලයක් වන හෙයින් අනිවා ර් යෙන්ම ඡන්දය ප්‍රකාශ කරනැයි රටේ
ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බවද රත්නායක මහතා සඳහන් කළේය .
පා ර් ලිමේන්තු මහ මැතිවරණය රට පුරා ඡන්ද මධ්‍යස්ථානවලදී අද පෙරවරු 7 ට ආරම්භ වන අතර සවස 4 දක්වා ක්‍රියාත්මක වන බවද එම සභාව සඳහන් කරයි.
ඡන්ද පොළට යෑමේදී ඡන්ද දායකයන්ගේ ගමන් මළුවල ජංගම දුරකථන හෝ ප්‍රචා රක ද්‍රව්‍ය තබා ගැනීම සම්පූ ර් ණයෙන්ම නීති විරෝධී වන බවද එම නිසා ඒවා නොමැතිව ඡන්ද පොළට ගොස් ඡන්දය සළකුණු කරන්නැයිද මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරන බව සභාපතිවරයා කීවේය.
(හිරාන් ප්‍රියංකර)
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
වව්නියාව - රොමේෂ් මධුෂංක
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ
බදුල්ල - ප්‍රසාද් රුක්මාල්
නුවරඑළිය - රංජිත් රාජපක්ෂ
හම්බන්තොට - සනත් ගමගේ
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ
දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්දය ආරම්භ වේ
විජිත් Thursday, 14 November 2024 08:00 AM
මාලිමාවට ජයවේවා !!! ආසන 5/6 විශිෂ්ට ජයග්‍රහණයක් මාලිමාවට ලැබේවා !!! AKD !!!
m. saman perera Thursday, 14 November 2024 12:32 PM
මාලාමාවට ජය ලැබේවා... අලුත් රටක් බිහිවේවා...!