(නිමල කොඩිතුවක්කු)
විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම් සමඟ ඒකාබද්ධ වී ජනතාවගේ සර්වජන ඡන්දබලය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ගත හැකි සියලුම පියවර ගන්නා බව නිදහස ජනතා සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් මහතා කොළඹදී පැවසීය.
පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ශේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
2023 වසරේ මාර්තු වන විට පළාත් පාලන ආයතන 340 ම ස්ථාපිත කර අවසන් කළ යුතු බැවින් ඒ සඳහා රජය සහ මැතිවරණ කොමිසම අවශ්‍ය ක්‍රියාමාර්ග ප්‍රමාදයකින් තොරව ගත යුතුව ඇතැයි ද නිදහස ජනතා සභාව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්දයක් වෙනුවෙන් විපක්ෂය සමඟ එක්ව සටන් කරනවා
siri Monday, 12 December 2022 08:46 PM
විලි ලැජ්ජාවක් නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි කියලනේ... ජනවහරේ තියෙන්නේ...
Saththaya Monday, 12 December 2022 09:47 PM
දැන්වත් පෙන්ශෝන් යන්නකෝ, තවත් මේ සුන්දර ශ්‍රී ලංකාව කන්නේ නැතුව... වෙන කන්න දෙයක් ඉතුරු වෙලා නැහැනේ...
විපරමා Monday, 12 December 2022 11:00 PM
එහෙට මෙහෙට පැන පැන බලයේ ඉන්ඩ හදපු කෙනෙක්. මහින්දගේ කාලේ ඔහුගේ බලය රැකගන්ඩ කියපු කරපුවා අපි නොදන්නවා නෙවෙයි .