අධික වර්ෂාව සමග ජා-ඇල උදම්මිට ප්‍රධාන මාර්ගයේ බුංඇල පාලම පාසල් වෑන් රියක් සමග ඇලට කඩා වැටුණු නමුත් එහි සිටි සිසුහු තුවාල නොලබා බේරුණු බව රියදුරු කියයි.
අධික වර්ෂාව සමග ජා-ඇල උදම්මිට ප්‍රධාන මාර්ගයේ බුංඇල පාලම පාසල් වෑන් රියක් සමග ඇලට කඩා වැටුණු නමුත් එහි සිටි සිසුහු තුවාල නොලබා බේරුණු බව රියදුරු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජා ඇල උතුරනවා. (ස)
ඇති ජීවිත බේරුනා. (ස)
එහෙත් හරි වැස්ස මෙහෙත් හරි වැස්ස.. (ස)
දරු පැටව් ටික භේරාගත්තා අපේ රියදුරු මහත්තයාගේ කල්පනාව හොඳ නිසා. (ස)
දයාගේ කතාව හරි. මේවා ඕනා කමින්ම වෙන දේවල් නෙමෙයිනේ.(නදී)
පාලම හැදු ඉන්ජිනේරු මහත්තයා ලංකාවේද ? නැත්නම් චීනේද ? (නි)
දරු පවුලට මොනවා හරි වුණා නම්...?? (නි)
පොඩිඋන් ටික විනෝද වෙන්න ඇති වතුරේ බැහැලා. කොහොමහරි කාටවත් අනතුරක් නොඋන එක හොඳයි.(නදී)
ආශ්චර්‍යමත් වෑඩසටහන යටතේ හදපු පාලමක් වගේ (නි)
කිසිම කෙනෙකුට කරදරයක් නොවිච්ච එක නම් ලොකුම දෙයක්. අනේ වාසනාවන්! පාරකට හරි හැටි බෝක්කුවක් දාගන්න බැරුව අපි හඳට යන්න කතා කරනවා (නි)
කැඩුන එක හොදයි. දැන් අලුතින් එකක් හදන්න පුළුවන් හොදට. (නි)
තව ඩිංගෙන් බුං ඇළෙ බුං බුං තමයි. (ස)
දෙවියන්ට ස්තුතියි.(නදී)
බුං ඇලට වැන් රථයක් ජබුං කියයි.(ස)