පරිගණකයෙන් රුපියල් පන්සීයේ හා දාහේ හොර නෝට්ටු මුද්‍රණය කැර මාස තුනක් තිස්සේ ජාඇළ හා ඒකල කඩ වලින් මාරුකළැයි කියන තරුණයන් තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව වත්තල පොලිසිය කියයි. රුපියල් පන්සීයේ හොර නෝට්ටු පනස් පහක්ද, රුපියල් දාහේ හොරනෝට්ටු තුනක්ද සොයාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික ප්‍රශ්න මිනිස්සුන්ට
මේ අපේ ලංකාව
මේවා වැරදි වැඩ තමයි , නමුත් මෙහෙම වෙන්නේ ඇයි කියලා බැලුවොත් පෙනෙයි මිනිස්සුන්ට ජීවත්වෙන්න අමාරු බව.(ස)
ඉක්මනට දියුණු වෙන්න ගහින් ගිහින් කෑව නේද ටකරන් මල්ලිල .මින් පස්සෙවත් සාධාරණව ජීවත්වෙන්න බලන්න හොදේ....(ස)
ඉක්මන් කෙටියි කියන්නේ ඕකට තමා....ෂෝට් කට් එකෙන් නිවන් දකින්න ගිහින්...(ස)
උදයංගත් සල්ලි ටිකක් අච්චු ගැහුවනම් හරි..(ස)
තවත් නෝට්ටු තිබේදැයි සොයා බැලීම වැදගත්. (නි)
ඕක මහ බැංකුවෙන්ම ගහගන්න තිබුණනේ....(ස)
දැන් ඔයාල මහ බැංකුවෙද වැඩද ?(ස)
"මගෝ ඩිගෝ ඩයි" චිත්‍රපටිය මතක් වෙනවා. (නි)
අම්මේ මේ අපේ අල්ලපු ගමේ කියන්නත් ලැජ්ජයි (අ)
දැන් එක එක පාට වලින් සල්ලි අච්චු ගහනවනේ. ඒක හොර සල්ලි ගහන අයට පහසුයි. මේ වෙන දේවල් වලට ආණ්ඩුවත් වගකියන්න ඕනෑ. (නි)