එක්සත් ජාතින් සංවිධානයේ 67 වැනි මහා සමුළුවට මෙවර සහභාගි වනුයේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. අනුර පි‍්‍රයදර්ශන යාපා, ඩලස් අලහප්පෙරුම, පාඨලී චම්පික රණවක ඇමැතිවරු ද උදය ගම්මන්පිල පළාත් ඇමැතිද නිව්යෝක් නුවරට ගොස් සිටිති. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි නොවන හෙයින් විදේශ අමාත්‍යවරයා ලංකාව වෙනුවෙන් සභාව අමතයි. ‘‘නීතියේ ආධිපත්‍ය’’ මෙවර සැසිවාරයේ තේමාව වී ඇත. සමුළුව බදාදා (26) ඇරැඹේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට පළක් වෙන දෙයක් නම් අපිත් කැමතියි..!(නු)
ඇමතිතුමනි රටේ නම තියෙන්න කතාවක් කරන්න..!(නු)
කට්ටිය මදිනේ..?(නු)
ජගත් ගියානේ සමුළුවට..එතකොට මෙයා කොහෙද මේ යන්නේ (ස)
ජගත් සමුළුවට යනවා...? (නි)
පුදුමයි. (නි)
හුදෙක් සංචාරයක් පමණක් නොවේවා! (නි)
ජී.එල්. මහත්තයා සමුළුව අමතයි නේද? (නි)
අනාගත අගමැති මෙයා වෙයිද ? (ස)