ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථනයේ දී වෙසක් උත්සවය සැමැරිණි. ලොව නොයෙක් දෙසින් මහා සංඝරත්නය එහි වැඩම කළහ. නිව්යෝක් බෞද්ධ විහාරාධිපති ආචාර්ය කුරුණෑගොඩ පියතිස්ස හිමියෝ ද සෙසු ආගමික නායකයෝ ද මහා ලේකම් බෑන් කී මූන්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය පාලිත කොහොන ද එහි පැමිණි පිරිස අතර වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරිසියාව, ක්‍රෝධය ,වෛරයෙන් ඉන්න අයට හොඳ පාඩමක්...
ඉතාම හොඳයි.... (ස)
(කථපුං හෝ උබයන්ත නන්දනී) යහපත් ක්‍රියා කරන කවරකු වුවද ලෝකයන් දෙකෙහිම සැපත ලබන්නෝය.
මොන තරම් පින්බර දසුනක්ද? සාදු සාදු
සාධු.... සාධු.... සාධු.....