IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ජාජබ රැලියට මහ සෙනඟක්

(සනත් ගමගේ)

ජාතික ජනබලවේගය සංවිධානය කළ ජනතා රැලියක් අද සවස අම්බලන්තොට ජනතා ජනතා  අම්බලන්තොට නගරයේ දී පැවැත්විණි.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය පැවැති අතර ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් වී සිටින ජාතික ජන බලවේගය සියලුම අපේක්ෂකයන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.



අදහස් (11)

ජාජබ රැලියට මහ සෙනඟක්

fairoos Monday, 30 January 2023 07:06 PM

ජයවේවා..!

:       23       104

BamunuaracchiTuesday, 31 January 2023 08:00 AM

මෙදා පාර අනිවාර්යයෙන්ම ජය නියතයි.

:       5       13

චමින්ද Tuesday, 31 January 2023 11:35 AM

මේ හලෝ බොරුකරන්න එපා ඇත්ත බමුණු ආරච්චි කවදාවත්ම ඔය පැත්තට ආවඩන්නෙ නැහැ මිනිහා ජෙප්පො කියල ඔය පක්ෂයේ අයට බනින ගමන් උපරිමයෙන් ජාති වාදය කරපින්නා ගත් අයෙක් .මිනිහ මයින කුලයේ මුල් පුරුකක් තමයි

:       0       4

විජිත් Monday, 30 January 2023 11:27 PM

ජයවේවා !!! ඒ කේ ඩී ජනාධිපති වේවා, ජාතික ජනබලවේගයට ජය වේවා !!!

:       5       15

චින්තකTuesday, 31 January 2023 01:34 PM

ජනතාව හිතාගෙන ඉන්නවා අනුර ඇවිල්ලා රාජපක්ෂලා හිරේ දාවි කියලා .ඒක කවදාවත් වෙන්නෙ නෑ.දැන් චීනය මහින්ද වෙනුවට තෝරගෙන ඉන්නෙ අනුර.රාජපක්ෂලගේ ගැහිලි වලට ෆුල් සපෝට් එක දුන්නෙ චීනය.චීනෙ මහින්දගෙ ඡන්ද වලට ඩිරෙක්ට් සල්ලි දුන්නා .අනුරට මහින්දලට අතක්වත් තියන්න ලැබෙන්නෙ නෑ.මාලිමාවෙ නැගිටීම කියන්නෙ චීන සපෝට් එක.

:       0       2

Lal Tuesday, 31 January 2023 08:17 AM

ගෝටාගේ - 2 ක

:       7       3

දාස Tuesday, 31 January 2023 08:57 AM

රටේ අනාගතය ඔබලා සතුය

:       3       17

Indrajith Tuesday, 31 January 2023 09:43 AM

ජය වේවා NPP

:       3       18

chandrasiri Tuesday, 31 January 2023 09:48 AM

කට උල් කරල බොරුව ඇත්ත වගෙ කිව්වට, මෙයාල ගිනි තියන්න නම් හොදයි, රට පලනයට පොතෙ ගුරාල ාවෙයි, අබ සරනයි.

:       20       6

NadeeTuesday, 31 January 2023 10:26 AM

අම්මේ එකනේ අවරුදු 74 කොරපු එකේ සැප දැන් විදින්නේ නේද. දැන් සපද?????

:       3       11

නරියාගේ ගමන Tuesday, 31 January 2023 01:07 PM

කවුරුත් කෙල හලාගෙන පස්සෙන් යන්නේ එළුවාක් බීජ දෙක බිම වැටෙන තුරුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 9 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 326 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 924 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2278 2

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 668 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1530 2

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site