ලන්ඩන් නුවරින් සැපැපුම් 120ක් දුරින් පිහිටි බර්මින්හෑම් ජේතවන බෞද්ධ විහාරයේ වස් ආරාධනා පින්කම දායක සභාවේ මෙහෙයැවීමෙන් සිදුවිය. විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමි, මාපලගම සෝරත හිමි, වඳුරඹ සුමන හිමි, හා නල්ලූරේ සංඝරතන හිමි වස්වීමට ආරාධනා ලදහ. සාලින්ද මහලේකම් පවුලේ සාමාජිකයෝමෙවර ප්‍රධාන දායකත්වය උසුලති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd