ජනාධිපති නීතීඥවරු 22නෙක් ශ්‍රෙෂ්ඨාධිකරණයේදී අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉදිරියේ අද දිවුරුම් දුන්හ.
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ 5වැනි මහලේ ශ්‍රවණාගාරයේදී පැවැත් මේ උත්සවයට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද හිතවත්හු ද එක්වූහ.
ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි, නියෝජ්‍ය අමාත්‍ය හා ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා යන මහත්වරුන්ට නීතීඥ පිරිසක් සුභ පැතූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ගන්න එක එච්චර අමාරු නෑ (ස)
එහෙනම් ඉදිරියට හොඳ කාලයක් යයි , කොන්ද කෙලින් තියන් නීතිය ක්‍රියාත්මක කිරීමට අපගේ සුබ පැතුම් (ස)
දෙයියම්පා, මට නම් මතක නැහැ. (නි)
අපේ රටේ නීතියක් තිබෙනවාද, ඇත්තටම? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අනේ පව් හේරත්ටත් සිල්වගේ රෝගේ බෝ වෙලා (ස)
"ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි, නියෝජ්‍ය අමාත්‍ය හා ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා යන මහත්වරුන්ට නීතීඥ පිරිසක් සුභ පැතූහ." ඇයි අර දෙන්නෙකුට විතරක් සුබ පතලා තියෙන්නේ? අනික් විසි දෙනා සුබ පැතුම් ලබන්න නිසි අය නොවේද? (ස)