ජාතික ඉතිරිකිරීමේ බැංකුව ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීම ගැන පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවනට දඩුවම් දෙන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති විනිමය හා සුරැකුම් කොමිසමට දන්වා ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැති සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. රුපියල් කෝටි 39 වන මෙම ගනුදෙනුව ජනපති අණින් නතර කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ.ඊරිසියාකාරයෝ අපි කරනකොටනේ මාටිටු වෙන්නේ.
ප්‍රශ්නය තියෙන්නෙ ද ෆිනෑස් සමාගම බේරගන්න මේ අයට තියෙන කැක්කුම මොකක්ද කියල.මේ සමාගමේ අයිතිකාරයෝ අපේ රටට දෙන්නගිය ගිනිගෙඩිය දෙවියෝ මැදිහත්වෙලා නතර කෙරුව.ඒකෙන් අපේ රට බේරුන.මතු බලාපොරොත්තු ඇතුව යොදවපු මුදල් ඊළමේ අවසානයත් එක්ක වැලලී ගියා.ඒ වුනාට මේ සමාගම ගොඩදාගන්න දගලන අය තවමත් ඉන්නව.මේ සමාගමේ තියෙන අපේ අයගෙ මුදල් බලහත්කාරයෙන් තියන් ඉන්නව.අදටත් ගන්න බෑ.
කොටස් වලින් හොරකම් කරන්න ඉඩකඩ අඩුයි.මේ ප්‍රශ්නේ උඩින් අතගාලා බලලා අදහස් දෙන එක සාධාරණ නොවෙන්න පුළුවන්.
නියමයි රංජිත්...
අනේ ප්‍රභාකරන් හිටිය නම් මීට වඩා හොදයි
රංජිත් මහත්තයාගේ අදහස් ඉතාම හොදයි
පරීක්ෂණයකට අණදීම---->කොමිසම පත් කිරීම---->කොමිසමේ නිගමන වාර්තාවම වහාම දෙන්නැයි නියෝග කිරීම----->වැරදි කරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීම------> සියලු පුවත්පත්වල මාධ්‍යය ගෝසාව----->කොමිසම මාස දෙකතුනක් කල් මැරීම-----> තමන්ගේ වාර්තාව යයි කියා ෆයිල් මිටියක් දීම ----> කොමිසම් වාර්තාව අකුරක් නෑර කියවිම-----> හොරු නිවී සැනසිල්ලේ හොරකම් කරමින් ඡායාරූප වලට පවා පෙනී සිටීම---->ඊලඟ පරීක්ශණයට අණදීම------->???????
බලමු මේක කල අයට කරන හැටි. අමල් සමරවීර ඔයා නම් මාලදිවයිනටම වෙලා ඉන්න බලන්න. අපට මෙහෙ ඕන තරම් මීහරක් ඉන්නවා කුඹුරු වැඩ නැතුව.
රටේ නීතිය පොඩි මිනිහට විතරයි.ඕකත් වැඩක් වෙන එකක් නෑ
සද්ද නැතුව ඉන්නකෝ.මොකද වෙන්නේ කියලා බලමුකෝ
වෙළද යුද්ධය සිවිල් යුද්ධයට වඩා බොහොම භයානකයි
අනේ මෙහෙමත් රටක්
ආශ්චර්යය තමයි
මහ කකුලුවෝ ඇදේට යද්දි පොඩ් උන් ගැන මොන කතාද
ඇයි නතර කරේ??????? (ස)
අමල් මේක ආශිර්වාදය පිලිබද ප්‍රශ්නයක් නෙමෙයි. ද ෆිනෑන්ස් කොටස් ගනුදෙනුව පිලිබද ප්‍රශ්නයක්
බලමු දැන් කොහොමද දඩුවම් දෙන්නේ කියලා
මගෙත් සම්පත් බැංකුවේ කොටස් ගත්තේ රු 278 ට , දැන් රු, 165 යි මටත් පාඩු උනා, මටත් උදවුවක් කරන්නකෝ
එහෙම ක්‍රියාමාර්ගයක් ගන්න කන් මේ වගේ දේවල නොවෙන්න වග බලා ගත්තනම් නේහොඳ මේවා මහජන මුදල්
ගරු ජනපතිතුමනි, අපගේ ආශිර්වාදය හැමදාමත් ඔබතුමාට
ලොකුම දුර්වලකම තමයි හොරුන්ට නිසි දඩුවම් නොදීම
අපි බලන් ඉන්නේ වැරැද්දට දඩුවම් දෙනකල්.මොකද මේවා අපෙත් සල්ලි
දැන් මේකටත් අපක්ෂපාතී කමිටුවක් පත් කරයි නේද?
දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා කියල අපේ ගැමි වහරේ තියෙනවා.
දැන් අපිට බලාගන්න පුළුවන් විධායකය හා අධිකරණය අතර ගැටුම (ස)
මෙකත් එක ප්‍රවෘත්තියක් වෙන්න ඇති (ස)
හොයන්න දෙයක් නැහැ, රාජ්‍ය බැංකු සහ කොටස් වෙළඳ පොළ විනාශ කරන්න විදේශීය බලවේග කල අන්තර්ජාතික කුමන්ත්‍රණයක්