පරාජිත ජනාධිපති අපේක්ෂකයෙකුට රජයෙන් නිකුත් කළ බව කියන ගිනි අවියක් නුගේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් 50 000කට උගස්කොට තිබියදී සොයාගත් බව පොලීසිය කියයි. ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ජනාධිපති අපේක්ෂකයා සොයා පරීක්ෂණ පවත්වයි. ගිනි අවියේ බලපත්‍රයද කල් ඉකුත්වී ඇතැයි පොලීසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තරමටම හොයන්න ඕනද.. ඒ තරමටම ජනධිපති අපේක්ෂකයො උන්නද
නම දාපියව්. පැරදුණු අපේක්ෂකයාගේ නම දාන්නවත් කොන් පන නැද්ද ?
ජනාධිපතිඅපේක්ෂකයන්ට තුවක්කුත් ඕනද ?
දේශපාලකයෝ රට උගස් තියන එකේ මේක පොඩි වැරැද්දක් විතරයි.
ආයුධයක් දුන්න බවත් දන්නවා, දුන්නේ කාටද කියලත් දන්නවා. ඒත් ආපසු නොදුන් ආයුධ ටික ගැන හොයන්න බැහැ. පොඩි මිනිහෙක් බස් එකේ ටිකට් නැතුව ගියොත් හිරේ.
බලන්නකෝ, ඕක ඔහොමම යටපත්වේවි.
ඒක නම් ඇත්ත.
පරාජිත අපේක්ෂකයෙකුට රජයෙන් ගිනි අවියක් නිකුත් කලේ ඇයි?
ආයෙත් වැඩ නැතිවෙන වැඩක්..
2017 ජනාධිපති වරණයට මම ඉදිරි පත් වෙමි.මට නම් තුවක්කු එපා.
ඊලඟට කොහේ හරි කෙනෙකුගේ ජීවිතයක් බිලි ගන්නේ ඔය අවියම තමයි.
උගසට තියන්න රත්තරන් බඩු තිබිල නැතිව ඇති. ඉතින් තිබුණ එකනේ උගසට තිබිබෙ.