කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි රහස් පොලීසිය මින් මද වේලාවකට පෙර නිදහස් කළේය.
ඔහු තුන් මාසයකට රඳවා ගනිමින් රහස් පොලීසිය ලබා ගත් නියෝගය මහින්ද රාජපක්ෂ ජනපති විසින් අවලංගු කැරිණි.
ඡයාරූප - ගයාන් අමරසේකර
ඡායාරූප - ඉන්දිකා රාමනායක
කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි රහස් පොලීසිය මින් මද වේලාවකට පෙර නිදහස් කළේය.
ඔහු තුන් මාසයකට රඳවා ගනිමින් රහස් පොලීසිය ලබා ගත් නියෝගය මහින්ද රාජපක්ෂ ජනපති විසින් අවලංගු කැරිණි.
ඡයාරූප - ගයාන් අමරසේකර
ඡායාරූප - ඉන්දිකා රාමනායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ රහස් පොලිසිය කරපු වැරැද්ද ජනාධිපති නිවැරදි කලා ? එහෙම නැතිනම් දෙපැත්ත මාරු වෙන්න ඕනෙද?(නදී)
මුස්ලිම් චන්ද ටිකත් ඊළඟ වතාවේ ජනපතිට තමයි.(ස)
මුස්ලිම් රටවල බලපෑම කොහොමද. මානව හිමිකම් බලපෑම කොහොමද.(ස)
පේනවනෙ කොච්චර කරුණාවන්ත ජනාධිපති තුමෙක්ද අපට ඉන්නෙ. අපරාදෙ අර හර්තාල්වලට වෑහුව කඩ.(ස)
ලොක්කා දන්නවා මෙයාව ඇතුලේ තියා ගත්තනම් ඉල්ලන් කන්න වෙයි කියලා.(නදී)
මොනව උනත් නයි නලගනට ලැබුන ජනප්‍රියතාවයක් අසාද් සලිට නොලැඹුන එකයි කණගාටු. (නදී)
සමාව දීම දේව ගතියක් .(නදී)
මටත් ආසයි වැරදි කරන්න දැන්. මොනදේ කලත් දවස් 3න් එළියේ . (නදී)
කව්දෝ කියනවා ඇහුනා ජනාධිපතිටත් අසාද් සාලි ව නිදහස් කරන්න බැහැ කියලා. අනේ මටනම් මොනවත් තේරෙන්නේ නැහැ.(නදී)
ඔව් සම්සුදීන් ලංකාවේ බන්දගාරය පුරවන්න ඉන්නේ මේ රටවල් තමයි.(නදී)
දැන්වත් පාඩුවේ ඉන්න. (නදී)
ඊයේ ශ්‍රී ලංකාවේ බොහෝ මුස්ලිම් ජනතාව අසාද් සාලිගේ නිදහස සඳහා තම තමන්ගේ නිවෙස් වල උපවාසයක යෙදුනා. අල්ලාහ් දෙවියන්ගේ ආශීර්වාදය ඔහුට නිතරම ලබාවි.(නදී)
සමාව බජනය කරා කියල ලිපියක් යැව්වා කියලා නිව්ස් එකක් තිබ්බා. ඒකෙ ප්‍රතිපලයක් තමා එලියට යන්න ලැබුනේ. දැන් ඉතින් කොන්ද කඩාගත්ත වගේ තමා.(නදී)
කව්රු මොනවා කලත් සියලුම අපරාද වලට දයිවය විසින් දඬුවම් ලැබේවි.(නදී)
විදුලි බිල වැඩිකරලා නැවත අඩුකරන්න නියෝග දුන්නා වගේ අසාද් සාලිවත් අත්අඩංගුවට අරන් නැවත නිදහස් කරන්න නියෝග දුන්න එක හොදයි. අපි ඒ ගැන සතුටුයි (නි)
කොහොමත් 2050දී මුස්ලිම් අය බහුතරය වුණහම සිංහල ඇමතිලාට ඡන්දේ දෙන්න ගෙදර කට්ටිය විතරයි ඉන්නේ (නි)
නිසර් හරියට කිව්වා. (නි)
අපිද මන්දා රැවටෙන්නේ හැමදාම. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඒ තීරණයට මම සතුටුයි (නි)
ගරු ජනාදිපතිතුමනි, ඔබට ජය වේවා! අප ඔබව විස්වාස කරනවා. ඔබ ගුණදම් දන්නවා. (නි)
ඔන්න දැන් අපිටත් අන්තවාදීව සිතන්න කාලය ඇවිදින්. ශ්‍රී පාදය වදින්න අන් ආගමික අයට තහනම් කරන්න. ඒ වගේම වටිනා ස්ථාන කිහිපයකට බෞද්ධයන්ට පමණක් සීමා කරන්න. මක්කම වෙනත් ආගම්වල අයට තහනම්ය. මුස්ලිම් පල්ලියට ඕනෑ කෙනෙකුට ඕැන වෙලාවක යෑමට බැරිය . අපේ පන්සලට මුස්ලිම් අය පැමිණෙන්නේ යම් කටයුත්තකතද ඔවුන්ගේ හිස් වැසුම් පාවහන් ගලවා තබා පැමිණීමට කිවයුතුය. එසේ කිරීමට අකමැති අය පන්සල් තුලට පැමිණීම තහනම් කළ යුතුය. (නි)
හිරගෙවල් ඕන නෑ. (ත)
හරි හොදයි අපේ ජනාධිපතිතුමා (නි)
මේ කන්නේ නැතිව ඉඳලානේ. (ත)
නිසර් , රිසානා බේරගන්න බැරි වුණානේ ඔය ක්‍රමයට. (නි)
මට දුක මෙතුමා ගැන නෙමෙයි. අර ඊයේ සිංහයෝ වගේ පත්තරේ අදහස් දාපු අය ගැන.අද වෘකයෝ වගේ ඇති.මානව හිමිකම්, අන්තර්ජාතික බලපෑම ලෝක ප්‍රජතන්ත්‍රවාදේ ඉදිරියේ කවුරුත් යටත් වියයුතුයි කියලා අපේ අයට කවදා තේරෙයිද? මේක 2013 මිසක් 1800 නෙමෙයිනේ (නි)
'තවූසන්ඩ් ටෝක්' දීපු අයට හූ .....හූ .....හූ .....හූ .....හූ ..... (නි)
හෙට සිට ආයෙමත් දෑත් ශක්තිමත් කරන්න යාවිද දන්නෙ නැහැ (නි)
ඔය අපේ ජනාදිපතිතුමාගේ හොඳකම (නි)
ජනපති හරිම සංවේදී නායකයෙක්. අසාද් සාලි මහක්කයා ඔයා මේ ලක් බිමේ මැරෙන්නයි ඉපදුනේ. ඒ නිසා ජාතිවාදය අවුල් නොකර හොදට ඉන්න.(නදී)
අසාද් සාලි කලේ වැරදි ප්‍රකාශයක් වුණත් එයාව හිරකළාට මම නම් අකමැතියි.හේතුව එහෙම හිර කළාට කමක් නැහැ ඒ වගේ ඔක්කොම හිරේ දානවා නම්. (නි)
සාලි මහත්තයෝ, ඔබත් කරුණා, සේනාව, රාවය, ජෝජ් මාස්ටර්ලා වගේ ආණ්ඩුවට හේත්තු වෙලා කරන ප්‍රකාශයක් කරන්න. මොකෝ විපක්ෂේ ඉදන් මොන ප්‍රකාශ කලත් ඒවා වැටෙන්නේ දේශද්‍රෝහී ප්‍රකාශ ගානෙට. ආණ්ඩුවට හේත්තු වෙලා වෙලා කිවොත් ඒවා වර්ගවාදී ප්‍රකාශ නොවේ. හොදම උදාහරනේ සේනාව, රාවේ. කරුණා, දය ාමාස්ටර්, කේපී.(නදී)
මම හිතන්නේ බය වෙලා. (ත)
නියාස් කියපු විදියට තමයි රිසනත් බේරා ගත්තේ (ත)
මේවා නරක ආදර්ශ.(නදී)
රටේ නීතියක් නැහැ කියල ආයෙමත් ඔප්පු කරලා. (නදී)
මීළඟට එන චන්දෙ වාසිය ගන්න සහ විදේශයන් වලින් එන විරෝධතා මැද අසත් සාලිව නිදහස් කරන්න ඇති.(නදී)
සිංහල - මුස්ලිම් හොද සමගියක් තිබුනා. මුස්ලිම් අය අතර වඩාත් සමගියක් තිබුනා. එකට ඉරිසියා වෙන්නැතුව සිංහල අයත් සමගියෙන් ඉන්න. අන්තවාදී සුළු පිරිසකට රජය අවනත වුවහොත් රජයට එනපාර මුස්ලිම් චන්ද 90% අහිමි වෙනවා. දෙමල චන්ද 75% අහිමිවෙලා තියෙන්නේ. රජය පැරදෙනවට වඩා ජාතීන් අසමගි වීම සුබ අනාගතය නොවනබව හැගෙනවා.(නදී)
මීට පස්සේ මතක ඇතිව අර වැන් එක යවන්න මෙයාව අවශ්‍ය නම්. මේ කරදර එතකොට නැහැනේ.(නදී)
කව්ද දන්නේ ඔහුව මුලින්ම අත්අඩංගුවට ගන්න කිව්වේ කවද කියලා.(නදී)
ලංකාව තුළ ඇවිලෙන්න ගිය විශාල ප්‍රශ්නය සමතයට ගෙනාපු එක හොදයි (නි)
මලයාගේ කනට ගැහුවා වගේ පවු අනේ අඩනවා තනි ඇහෙන්.(නදී)
ඔන්න සාලීගේ දුවත් අපේ ජනාධිපතිතුමා චරිතයක් කලා. (නදී)
මෙයා ඉන්න විදිය හරි ලස්සනයි. දැගලුවොත් කාටත් වෙන්නේ මේකයි.(නදී)
වෛරයෙන් වෛරය නොසන් සිදේ.(නදී)
මවු පියන්ට කාගෙන් හරි මොනවා හරි කරදයක් උනොත දරුවෝ කොච්චරක් දුරට මානසිකව පීඩාවට පත්වෙනවද කියන එක ලොකු ලොක්කන්ට දෙනවත් තේරුනොත් හොදයි.(නදී)
අද සියලූ පක්ෂ කඩා බිඳ දමලා ඇතුළේ ප‍්‍රශ්න ඇති කරන්න සමත් වී තිබෙනවා. විපක්ෂය විතරක් නෙවෙයි අද ශ්‍රීලනිපය පවා භේද කරලා තියෙනවා. බෙදීම් ඇති කරලා රට පාලනය කිරීමයි අද මේ කරන්නේ. (නදී)
අසාත් සාලි තමන් කල වරද පිලිගෙන ඇති බවයි දැනගන්තට ලැබි තිබෙන්නේ. කෙසේ වෙතත් සිංහල අපේ පන්සලකට ගිහින් බුදුසරණම පතපු එක ගැනනමි අපි ආඩමිබර විය යුතුයි. ඒ වගේම මට නමි හිතෙන්නේ අසාත් තම ජිවිතයට වගේම තමුන්ගේ දුවටත් ආදරෙයි. දැන්වත් හැදුනොත් හොදයි සාලි මහත්තයෝ.(නදී)
කවත් විහිළුවක් ළමයි වඩා ගන්නවා වගේ.(නදී)
හොදයි (ස)
හිර කරන්න ඕනා අය ඕනාතරම් ඉන්නවා. ඒවා කාටවත් පේන්නේ නැති එකයි පුදුමේ.(නදී)
මේ අන්තවාදීන් කොහෙන් ආවද මන්දා. පුදුම කරුමයක්. මේ ජාතිකයන්ට පුරවැසි භාවය නොදෙන ලෝකයේ එකම රට ජපානයයි. ජපානය දන්නවා මේ මිනිස්සු මානව වර්ගයාගේ පැවැත්මට බාදාවක් බව.(නදී)
අපේ ජනාධිපති තුමාට හොඳ ඉවක් තියෙනවා. මිනිස්සු හිතුවට එතුමා කපටි නැහැ. අවංකයි, ආදෙර්යි, අහිංසකයි එතුමාට ජයවේවා. ජනාධිපති තුමා නොහිටින්න සාලි මහතා මැරිලා. කැබිනෙට්ටුවේ හරි කාගේ හරි තීරණයක් ජනාදිපතිතුමා නිවැරදි කලා. ජයවේවා!(නදී)
ඔහොම පල්ලි වලින් ඔච්චර එකක් වෙනවනම් කොච්චර එව්වා වෙන්න ඕනද ? (ස)
මිනිසුනේ, මේ හොදට හිතලා වැඩ කරන්න ඕනෑ කාලයක් (නි)
අපිට නිකන් රට තුල ප්‍රශ්න ඇති කරගන්න බෑ. එක එක්කෙකනට් ඕනි විදියට රට හදන්න දෙන්නත් බැහැ. අපි ප්‍රදාන ජාතිය අපි ගන්න තීරණ වලට අනිකුත් ආගම අපිට සහයෝගය දෙනවා නම් අපිට රට තුල සමගිය අනිවාර්යෙන්ම ලැබෙනවා. අපි සමගියන් කාලය ගත කරමු.(නදී)
ඇදේ ඉන්න එක්කෙනා හෙට නැගිටලා යාවි හොඳට. (නදී)
ඉතින් අපිට උසාවි මොකටද? (නදී)
ඔක්කොම හිතුවා උපවාසය අත් අරී කියලා. ජනාධිපතිට දන්නවා නේ ඔහු ජනාධිපතිවරණයට උදව් කලා කියලා.(නදී)
නියාස්, ඔයවිදියට දෙවියන්ට කියලා පාකිස්තානේ ඉරාකේ දවසට දහස් ගන්න මරාගන්න එක නතර කරන්න පුලුවන් නම් මට කියන්න මමත් එනවා වැඩේට. කීදෙනෙක් ඔයාලගේ මිනිස්සුම දුක්විදිනවද හිර ගෙවල් වල? ඔය කියන දෙවියන්ට බැරි මොකද නිදහස් කරන්න . (නි)
නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (නි)
සාලි මහත්තයට දැන් බයවෙන්න දෙයක් නැහැ (නි)
නියාස් අල්ලා දෙවියෝ ඔය කියන විදියට කවුද කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. (නි)
යුධ ජයග්‍රහණය වෙනුවෙන් තම ජීවිතය ගැන පවා නොතකා ක්‍රියාකළ අපේ යුද විරුවන්ටත් මෙලෙස සැළකිය යුතුයි. (නි)
මෙය ඉන්නෙත් නවලෝකේ නම් බයවෙන්න දෙයක් නැහැ. ආශ්චර්යමත් ලෙස සනීප වෙනවාමයි. (නි)
මෙතන සිංහලද,දෙමළද,මුස්ලිම්ද බර්ගර්ද කියන එක ප්‍රශ්ණයක් නැහැ.කවුරු හරි රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන විදිහට,ජාතික සමගිය නැතිකරන්න, ආයෙමත් ත්‍රස්තවාදය වපුරන්න කටයුතු කරනවා නම් හෝ කරන්න හදනවා නම් දැඩි දඬුවම් දියයුතුයි. කනගාටුව නම් රටේ පොදු නීතිය මේ සම්බන්ධයෙන් එක එක අයට එක එක විදිහට ක්‍රියාත්මක කිරීමයි.ඒ පුද්ගලයා එවැනි ප්‍රකාශයක් කර තිබෙනවා නම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කිසිම බාධාවක් තිබිය නොහැකියි. අනෙක් ම්ලේච්ච ත්‍රස්තවාදීන් අපේ රටේ ඔවැනි දූවරු මවුවරු බිරින්දෑවරු කීදෙනෙක් නම් මානසිකව පීඩාවට පත්කරන්න ඇද්ද කියන එක මේ රටේ මන්ද බුද්ධිකයන්ට දැන්ම අමතකයි. (නි)
දැන්වත් ජාති බේද, ආගම් බේද අදින්නේ නැතුව හිටියොත් හොදයි. මහත්තයෝ, නුවනින් වැඩ කරන්න. ශ්‍රී ලංකාව අපි සැමගේමයි. (නි)
බලාගමුකෝ ඊළග ඡන්දෙදි මුස්ලිම් ඡන්ද ගැන... (නි)
මේකේ අදහස් දැක්කම මට කටින් විතරක් නෙමෙයි හිනා යන්නේ. අපේ ඡන්දදායකයෝ කොච්චර මැට්ටෝ ද කියලා හොඳට පැහැදිලියි. (නි)
එයාව නිදහස් කිරීමට මම නම් එකග නැහැ (නි)
මෙයාටත් දැන් හැමදේම අමතක වෙලා ඇති නේද...... (නි)
අත්අඩංගුවට ගත්තා නම් එක්කෝ දඩුවම් කරන්න ඕනෑ, නැත්නම් නොකර ඉන්න ඕනෑ.හරියට විදුලි බිල වගේනේ (නි) .
මේ සිදුවීම නිසා යාපනයෙන් ලැබිය යුතු මුස්ලිම් ඡන්ද වලට බලපෑමක් වේවිද? (නි)
කෝකටත් සිංහලයනි එකමුතුව හිටපල්ලා. ඉස්සරහට තත්ත්වය භයානකයි (නි)
නවලෝක දියුණු දියුණු වෙනවා.(නදී)
මෙතුමාගේ අදහස් හොද නිසා අද නිදහස් වුනා. ජනාධිපතිතුමා එය නොදන්නවා නොවේ.(නදී)
අල්ලාහ්ගේ බලය... (නි)
මෙතුමා හැමදාම බනින්නෙත් ජනාධිපති තුමාටමයි. අන්තිමට සමාව ඉල්ලුවෙත් ලැබුනෙත් එතනින්මයි.(නදී)
ජනාදිපති තුමා මේ වෙලාවේ ගත්ත ක්‍රියාමාර්ගය බොහොම වැදගත්. රට ඇතුලේ අනවශ්‍ය දේශපාලන ප්‍රශ්න ඇතිවෙනවට වඩා හොදයි සැවොම එකතුවෙලා රටට වැඩක් කරන එක. (නදී)
කවුරු හරි රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන විදිහට, ජාතික සමගිය නැතිකරන්න, ආයෙමත් ත්‍රස්තවාදය වපුරන්න කටයුතු කරනවා නම් හෝ කරන්න හදනවා නම් දැඩි දඬුවම් දියයුතුයි. කනගාටුව නම් රටේ පොදු නීතිය මේ සම්බන්ධයෙන් එක එක අයට එක එක විදිහට ක්‍රියාත්මක කිරීමයි. ඒකනම් ඇත්ත එහෙනම් මුලින් දඩුවම් දෙන්න ඕනේ ඔය සිවුරු වලට හැංගිලා ඉන්න හාමුදුරුවන්ට.(නදී)
මේ වගේ රටට එරෙහි දෙයක් අරාබි රටක උනානම් අල්ලා දෙවියන්ගේ නීතියට රටේ නායකයා දෙන දඩුවම කොහොමද? මතකද රිසානාට දුන්න දඩුවම.(නදී)
පාලගේ අදහස් මසුරන් වටිනවා. යතාර්ථය තේරුම් අරගෙනයි ලියල තියෙන්නේ. ඔය කියන කියන විදිහේ ආදරයක් කරුණාවක් ජනාදිපතිතුමාට තිබ්බනම් අත්අඩංගුවට ගන්න කලින් ඒක පෙන්නන්න තිබ්බනේ. ඔය බයිලා අපි කොච්චර කාලෙක ඉඳන් අහනවද ?(නදී)
රන් තැටියේ දාලා කිරි පෙව්වත් නයා නයාමයි.(නදී)
හිරේ ඉන්න අනෙක් අය මොනවා කියයිද දන්නෙ නැහැ දැන් (නි)
ලොකු කතා කියන්න කලින් ටිකක් හිතන්න තිබුනා.(නදී)
එහෙම තමයි. ප්‍රතිඵල ලැබෙන්න ටිකක් කල්යනවනේ. (නි)
ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ? (නි)
රජය කරගන්න ගිය අපකීර්තියෙන් බේරුනා.(නදී)
ලොකු මිනිහා වෙන්න මෙයා කයිවාරු ගහනවා. හිටපු එල්.ටී.ටී කාරයෝ දැන් කියන්නේ ඒ වගේ කතා. සාලි මහත්තයටනේ ඕව කියලා ජාතිවාදේ අවුස්සන්නේ. මෙයාට ඕන උනේ මුස්ලිම් වරුන්ගේ නායකයා වෙන්න ඊ ලග ඡන්දෙදි.(නදී)
හිරෙන් නිදහස් වුන ගමන්ම හැම කෙනාම රෝහල් ගත වෙන්නේ ඇයි.(නදී)
ගුනවර්දනයට මේ පහර මොලේ පැදිලා යන්තම් ඇති.(නදී)
පම්පෝරි කියවන තව එක්කෙනෙක් ඉන්නවා පොඩි පක්ෂෙක. පුලුවන් නම් කව්ද කියන්න බලන්න (නි)
ලෙඩ සේරම හොදයි හෙට ඉදලා ආපහු රගපාන්න.(නදී)
රටට ජාතියට නින්දා කළ අයට සුදුසු අරාබි දඩුවම්ය. (නි)
දැන් කට්ටියම ජනාධිපති තුමාට ස්තූති කරනවා නිදහස් කෙරුවාට. (නි)
මුස්ලිම්වරුන් සිංහල අය කොයිවගේ උදවියද කියලා තේරුම් අරගෙන ඉවරයි (නි)
අසාද් සාලිය කියපු අදහස වැරදි වුණාට තමක් නැහැ. සමස්ත මුස්ලිම් ජනතාවගේම හිත් තුළ වෛරය ඇති කළ සිහංල කට්ටියක් ඉන්නවා. ඒ ගැන අපි කණගාටු වෙනවා (නි)
මෙතන මුස්ලිම් , සිංහල, දෙමල බේදයක් නැහැ. ඇය රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ නොදෙන්නේ. ඔය මුස්ලිම් සහෝදරවරුන්ට තේරෙන්නේ රට මුස්ලිම් අනතවාදයට ගිය දවසට, ඇෆ්ගනිස්ටනය , පර්කිස්ථානය වගේ මෙහෙත් යුද්ධ ඇති වෙයි. ත්‍රස්තවාදය ඇති නොකර , සාමය රකිමු. අපි මුස්ලිම් සිංහල දෙමල කියල බෙදෙන්නේ නැතිව රටේ නීතිය ශක්තිමත් කරමු. අපේ ඔය බෙදීම් වලින් ප්‍රයෝජන ගන්නේ පටු දේශපාලන මත වාද. (නි)
මුස්ලිම් ජාතික නායකයෙක් වෙන්න ඉන්න කෙනෙක්ගේ පවුලේ ගැහැණු ළමයින්ට සම්ප්‍රදායික හිජාබ් අබාය අන්දලා හිටියනම් තමා වටින්නේ, තවත් හිරුනිකා කෙනෙක් නොකර. ප්‍රබාකරන්ට අනුකම්පා කල ප්‍රේමදාසට රජිව්ට, විජේවීරට අනුකම්පා කල ජේ.ආර්ට වෙච්ච දේවල් මතකයි නේද? (නදී)
අසාද් සාලි මහත්තයා හොඳ නළුවෙක්නේ. හොඳ රග පෑමක් කරා. අනේ මන්දා අපේ ජනාදිපති තුමා ඒවාට රැවටුනා. මෙයාලා හොඳට නලුකම් කරන්න දන්නවා. ජනදිපතිතුමෝ මේ ඡන්ද වලට රැවටෙන්න එපා.(නදී)
කොහොමද ජනාදිපතිතුමාගේ ටිකිරි මොලේ .(නදී)
අපේ රජතුමා කොතරම් හොද කෙනෙක්ද ......(ස)
අපේ ජනාධිපතිතුමා හරිම හොදයි (නි)
එයාම ඇතුලට ගන්නවා. ඊට පස්සේ එයාම නිදහස් කරනවා. අනේ මන්දා දැන් ලංකාව හරියට චිත්‍රපටි හෝල් එකක් වගේ දවස ගානේ අලුත් ඒවා රගපනවා.(නදී)
නිශාර්ඩ්, මවු පියන්ට කරදර උනාම දරුවෝ දුක් වෙනවා. මව් රටට කරදර උනාම කීදෙනෙක් දුක්වෙනවද? එතැනදී ජාතිය,ආගම,කුලය ඔය මොකුත් නැහැ. ඒක හොදට මතක තියාගන්න. අපි ඔක්කොම මිනිස්සු උපදිනකොටවත් මැරෙනකොටත් ඔය කිසි දෙයක් අපි ගේන්නෙත් නැහැ ගෙනියන්නෙත් නැහැ.(නදී)
ජනාදිපති තුමනි ඔබට දෙවියන්ගේ පිහිටයි ! මේ රට සාමයෙන් සෞභාගයෙන් ඉතිරේවා. මිනිසුන් තුල තිබෙන්නාවූ කුහක කම ජාතිවාදය නැති වී ආදරයෙන් පිරී රටක් වේවා.(නදී)
ශ්‍රී , හොඳ වැඩක් ඉක්මනට ඔය සේනාවට කියල ඒක කරන්න ඇත්තෙන්ම මේකෙන් වෙන්නේ මුස්ලිම් කට්ටියගේ හිතේ ධෙර්්‍යය වැඩි වෙන එකයි, ඔවුන්ගේ ආගම පිලිබඳ පැහැදීම වැඩි වෙන එක විතරයි.(නදී)
අනේ අපේ අපිව හොදට ගොනාට අන්දනවා. ආසාවේ බැහැ මේවා අහනකොට. මටනම් ගොඩක් ආඩම්බරයි.(නදී)
සදරුවන් දන්න දෙයක් කතාකරන්න. කව්ද කිව්වේ ජපානයේ පුරවැසිභාවය දෙන්නේ නැහැ කියලා. ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය එන්නේ ජපාකයෙන් හෝ බුරුමයෙන් නෙමෙයි අරාබියෙන්.(නදී)
මම ඉතාමත් වගකීමන් කියන්න කැමති කවදාවත් මුස්ලිම් මිනුස්සු මේ වගේ දේවල් වලට රැවටිලා එක පාරම මුස්ලිම් නායකයෙක්ව තෝරලා ගත්තේ නැහැ. ගන්නෙත් නැහැ. මම හැම මැතිවරණයක දීම වත්මන් ජනාධිපතිතුමා ගේ හා රජයේ ජයග්‍රහණය වෙනුවෙන් මුස්ලිම් චන්ද ලබා ගැනීමට කටයුතු කල කෙනෙක්. ඊට හේතුව කවුරු මොනවා කීවත් මොනවා කලත් ජනාධිපතිතුමා පිළිබද පැහැදිලි විශ්වාසයක් මට තියන නිසා. එතුමා සිංහල බෞද්ධයෙක් එඩිතර නිහතමානි පුද්ගලයෙක් මේක මගේ පුද්ගලික මතය ඒ නිසා එතුමා අපේ රට අවුල් සහගත තත්වයෙන් මුදන්න තමා මේ වගේ තීරණයක් ගත්තේ. මගේ එකම ඉල්ලීම ගරු ජනාධිපති තුමනි ජාති වාදයට ඉඩ දෙන්න එපා. හැමෝටම නීතිය ක්‍රියාත්මක කරන්න. අසාද් සාලි මැතිතුමා බොහෝ අවස්තාවලදී මේක තමා ඔබතුමාගෙන් ඉල්ලා සිටියේ. සුළු ජාතීන් කියල කවුරුත් නැහැ අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝ. 2009 මැය් මස 9 වනදා ඔබ තුමා කල ප්‍රකාශය මම බොහොම ගරු කරන නිහතමානී නායකයාණෙනි. ලෝකේ තිබෙන අනෙකුත් රටවල් වලට වඩා මුස්ලිම් රටවල් සමග ඔබ තුමා පවත්වාගෙන යන මිතු දම මා අගයමි. (නදී)
ශ්‍රී, ඔබ හරි මේක අන්තවාදය නොවේ. අපි පන්සලට එනවානම් ලොකු හාමුදුරුවන්ගේ අනුමැතිය අරන් හිස් වැසුම් ගලවා පාවහන් ගලවා එන්න සුදානම්. මොකද පන්සල කියන්නේ අපේ ගෙදර නොවේ. මොන ආගමික සිද්ධස්ථානයක් වුවත් ඉතාමත් ශීලාචාරව හැසිරීම අපි කාගේත් වගකීම. ඔබේ අදහස් අන්තවාදය කියා මා පිළිගන්න සුදානම් නැහැ. මොකද ඔබ බලාපොරොත්තුවන්නේ වන්නේ සාදාරන දෙයක්. අපේ අතින් එවැනි වැරදි සිදුවී තිබෙනවාද? කවදා හරි ලංකාවේ මුස්ලිම් අය අශීලාචාර විදිහට හැසිරිලා තියෙනවද ඔයාලගේ පූජනීය ස්ථානයක? (නදී)
ආගමට මුවාවෙලා ඉන්න මැරයෝ කෝ? එයාලා තමයි මේ ඔක්කොමටම මුල.... (නි)
සදරුවන්, කොයි ඉස්කෝලේටද ගියේ. ජපානයේ මුස්ලිම් අය නැද්ද? මගේ අයියා ජපන් පුරවැසියෙක්. ලෝකේ මුස්ලිම් අය නැති රටක් කොහෙවත් නැහැ. නොදන්නවා නම් අපෙන් අහලා දැනගන්න.(නදී)
මෙතන සමහර වන්දිබට්ටයින් පළ කරන අදහස් නම් අපුරුයි. අසාද් සාලි මහතා අත් අඩංගුවට ගැනීමේ වගකීම හිමි විය යුත්තේ කාටද? මා කිසිදු දේශපාලන පක්ෂයක ගැත්තෙක් නොවේ. නමුත්, අසාද් සාලි මහතාට මා කියන්න කැමතියි මින් පසුවවත් ආයුධ අතට ගැනීම පිළිබඳව කිසිදු සඳහනක් නොකිරීමට වග බලා ගන්නා ලෙස. එවිට, ඔබ කළ කතාවට වැරදි අර්ථකතනයක් දුන්නා යන ප්‍රශ්නය මතු වන්නේ නැත. (නි)
කවුද මේ ප්‍රනාන්දු? නමින්ම තේරෙනවා 1505න් පස්සේ තමන් උපන් මවුබිමට වෛර කරන කට්ටියගේ එක්කෙනෙක් කියලා. ප්‍රනාන්දු, මේ ටික අහගන්න. ඔයාලට ජාතියක් ජන්මයක් නැති වුණාට මේක සිංහල බෞද්ධ රටක්. අපි ජීවිත පුජා කරලා හරි ලංකාව තම්බින්ගෙන් බේරගන්න ඕනෑ. කවදා හරි තේරේවි බොදු බල සේනාව නැත්නම් ලංකාවට යන කල. (නි)
මහේෂ්, ඔයාලා වගේ අයම එදා එල් ටී ටී එක බිහි කලේ. නිකන් ජාතිවාදියෙක් වෙන්න එපා. මෙච්චරකල් ලංකාවේද ජීවත් වුනේ? නිකන් මෝඩ අදහස් ලියන්න එපා.ජීවිත දන් දෙන්නේ මොකටද? මොනවද දැන් වෙලා තියෙන්නේ? කිසිම පදනමක් නැතිව බොරු දේවල් ලියලා ලැබෙන්න මොනවද? ලංකාවේ තම්බියෝ අද වෙනකන් කවුරුහරි එක්ක අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගෙන තියනවද? අපි ඉන්නේ අපේ පාඩුවේ ඔයාලා කොහොම වුනත් බහුතර බෞද්ධයන් අපේ සහෝදරන් වගේ අපි සමග ඉන්නේ. අම්මට තාත්තට ආදරය කරන්න ආගම ධර්මයට ගෞරව කරන්න මේවා නැත්නම් ජීවිතයේ කිසිම දෙයක් කළත් මනුෂ්‍ය වර්ගයට අයත් නැති වර්ගයක් බවට පත්වෙනවා. (නි)
මම නම් හිතුවා එයාව නිදහස් කරයි කියලා. (නි)
අනේ මේ පිස්සූ කතා කියවන්න එපා මිනිසුනේ. අපි ඔක්කොම මෙලොවට ආවේ එකම තැනින් (නි)