සිසුන්ගේ ඉල්ලීම අනුව අඟුණකොල පැලැස්ස උස්වැව විදුහලට ඉංග්‍රීසි ගුරුවරියක ක්ෂණිකවම පත් කළේය. 2012 ඔක්තෝබර 25 වැනිදා පාසලේ සිසුන් අරලියගහ මන්දිරියට පැමිණි අවස්ථාවේ ජනපතිගෙන් කළ ඉල්ලීම අනුව එම පුරප්පාඩුව පිරවිණි.
එහෙත් දින කිහිපයකින් එම ගුරුවරිය මාරු කැර ඇතැයි උස් වැව පාසල් සංවර්ධන සමිතිය කියයි.
දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කේ එල් ජී කිත්සිරි මහතා කියුයනුයේ ක්ෂණික අවශ්‍යතාවය මත ඉංග්‍රීසි ගුරුවරියක උස්වැව පාසලට මාරු කැර ඇත්තේ තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයෙන් බවයි.
ජාතික පාසල් අංශය ඒ බව නොදැන සිටි බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් කැත වැඩක්ද ඒ (දී)
අධ්‍යාපනය තුල ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ මෙවැනි ජාතික හැගීමක් නැති, මමත්වයෙන් ඔලුව උදුම්මාගත් නිළධාරීන් නිසයි. නිලධාරීන්ට වැරදි සොයා නිසි දඩුවම් කරනවා නම් අනවශ්‍ය ප්‍රශ්නත් නතරවේවි. (නි)
මේවා මෙහෙම උනහම රටේ අනාගතයට මොකද වෙන්නේ? (දී)
එච්චර හයියක් (දී)
ලංකාවේ පාසල් වල විශාල ඉංග්‍රීසි ගුරු හිගයක් තියෙනවා තමයි. (නි)
ළමයින්ගේ ජිවිත වලින් තමයි ඔය වැඩ වලට වන්දි ගෙවන්න වෙන්නේ (දී)
අද මිනිස්සු කරන කියන දේවල් බැලුවහම මේවා පුදුම වෙන්න දේවල් නෙමෙයි (නි)
කොළඹ පාසල්වල නම් වැඩිපුරත් එක්ක ගුරුවරු ඉන්නවා. (නි)
සදාචාර පටහැනි (දී)
අපි බොහෝ දෙනෙක් නොසිතුවාට ලංකාවේ රජයේ ආයතනවල නිලධාරිවාදය තියෙනවා. ඔවුන් බොහෝ වැඩ පමා කරනවා. අවුල් කරනවා. අහිංසක මිනිසුන් රස්තියාදු කරනවා. (නි)
එහෙම කරන්න කිසිම අයිතියක් නැහැ (දී)
අනේ අම්මාපල්ලා ලංකාව...! (නි)
මට විස්වාස කරන්නත් බැහැ (දී)
ඒ කියන්නේ ජනාධිපතිතුමාටත් වඩා බලතල තියෙන අය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉන්නවද? වහාම සේවය අත්හිටුවිය යුතුයි. (නි)
අනේ මන්දා (දී)
කලබල වෙන්න එපා. දැක්කා නේද කොයි තරම් ඉක්මනට මහා උසාවියේ ප්‍රශ්නය විසඳුවද කියලා. ඒ වගේම ඉක්මණට මේකත් විසඳලා දේවි. පාර්ලිමේන්තුව දිවිහිමියෙන් කැපවෙලා ඉන්නේ මහජනතාවට සේවය කරන්නනේ. (නි)
ඒ වැඩේ නම් එච්චචර හොද නැහැ
විධායකයට අපි ගරු කල යුතුයි (දී)
මම නම් ඒ වැඩේ අනුමත කරන්නේ නැහැ (දී)
එහෙම කරන්න සදාචාර අයිතියක් නැහැ (දී)
එහෙම කරන්න කොහෙන්න්ද එයාට හයියක් ආවේ (දී)
ඒ කියන්නේ ජනාධිපතිතුමාටත් වඩා බලතල තියෙන අය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉන්නවද? (නි)