ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් .ඉන්ධියාවේ නවදිල්ලි නුවර සමීපයේ පැවති දුම්කොල නිවාරණ වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වු මෛත්‍රිපාල සිරිසේන ජනපති පෙරදින රාත්‍රියේ ලංකාවට පැමිණියේය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් .ඉන්ධියාවේ නවදිල්ලි නුවර සමීපයේ පැවති දුම්කොල නිවාරණ වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වු මෛත්‍රිපාල සිරිසේන ජනපති පෙරදින රාත්‍රියේ ලංකාවට පැමිණියේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්කොළ නෑවීත් ඉන්දියාවෙන් කේරල ගංජා දිගට- හරහට ආවාට කමක් නෙද්ද ජනපතිතුමනි? (අ)
පත්තරයක් දෙන්න බලන්න. (අ)
කේරල ගංජා ආනයනයත් එට්ක ගිවිසුමේ තියෙනවද? (අ)
පත්තරය බලාවිද දන්නේ නැහැ අදවත්...... (බ)
මම අද උදේ පත්තරෙන් දැන ගත්තේ ආබාධිත සෙබළුනට පහර දුන් බව. මගේ හෘද සාක්ෂිය මේ කතා කරන්නේ. (බ)
ඔව් ඔව් රොෂාන් දැන් ඉතින් ආව නිසා පත්තර බලල කියයි ආබාධිත සෙබළුන්ගේ ගැටලුව මම දැනගෙන හිටියේ නැහැ,පත්තරේ දැක්කම තමයි දැනගත්තේ කියල. ගේනවා දෙයක් නැද්ද? (බ)
ආබාධිත රණවිරුවන්ට පහරදීම මම දැඩිසේ හෙළා දකිනවා කියාවි. (ම)
ජනපති එයි, අගමැති යයි, අගමැති එයි, ජනපති යයි, මේ දෙන්නා මාරුවෙන් මාරුවට රට යනව එනවා විතරයි පෙන්නේ. රටේ දියුනුවනට කිසිම වැඩ පිළිවෙලක් නෑ.(අ)
අගමැති එතෙර යයි (බ)
අපිට හොරෙන් අරවට මේවට අත්සන් කළේ එහෙම නැහැනේ ..? (නි)