කටාර් රාජ්‍යයේ නිල සංචාරයක යෙදෙන මහින්ද රාජපක්‍ෂ ජනපති එරට අගා‍්‍රමාත්‍ය හා විදේශ ඇමැති හමාඞ් බින් ජාසිම් බින් ජබාර් අල්තානි හමුවිය. ජනපති කටාරයේ කී‍්‍රඩා ඇකඩමිය හා කටුගෙයද නැරඹීය.
ඒ.එච්.එම්. ෆවුසි , මහාචාර්ය ජී.එල්. පීරිස්, රිෂාඞ් බද්යුදීන් , රවුප් හකීම්, පයිසර් මුස්තපා, ඒ.එච්.එම්.අස්වර් යන ඇමැතිවරුද ජනපති ලේකම් ලලිත් වීරතුංග හා කටාරයේ ශ්‍රීලංකා තානාපති ජයන්ත පලිපාන මහත්වරුද ජනපති සමග වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොවම දීනූ ජනපති තරුපති විල බබළති ලබමින් ජයම නිති ලකට සිරිසෙත් සදනු යහපති
මුස්ලිමි රටවලින් අපේ ජනපති. අපට ආධාර ගෙනඑති.
වෙලාවට ගියේ.ජෙනරාල්ට පත්තු කරපු රතිඤ්ඤා සද්දේ ඇහුන නම් ලෙඩකුත් හැදෙයි
බැනපු අයගෙන් ආධාර ගන්න එක හරි නෑ නේද?
එපමණක් නොවෙයි. අප ජනාදිපති තුමා කටාර් රජතුමාවද ඔහුගේ නිල නිවසේදී මුණ ගැහුනා. විස්තර මෙතනින්. අපට හරි ආඩම්බරයි ඔබ තුමන් ගැන.
මොළේ කචල්ද?
ඕන් නෑ අපිට ඔය බොරු.අපේ මිනිස්සු මෝඩයි හැමදාම.
ඔව්...මුස්ලිම් රටවලින් අපට ආධාර ගෙන එති.....
ඔවු.ඔවු. මුස්ලිම් රටවලින් ආධාර අරන් ඊට පස්සේ මුස්ලිම් පල්ලි ටික කැඩුවම හරි
මුස්ලිම් මිනිස්සු ළං කර ගන්නේ නම් බලාගෙන හොදේ.මේක බුදුන්ගේ දේශය
ජනපතිතුමනි, සරත් ෆොන්සේකා මහතා සමග අත්වැල් බැදගෙන රට ජයග්‍රහණය කරා ගෙන යන්න.එයයි ජනතාවගේ පැතුම
ජනපතිතුමනි, අපි කටාර් වල හිටියත් අපිට සාමාන්‍ය වැසියන් විදියට ඔබතුමාව බලන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ
කමක් නෑ. ළමයින්ට කන්ට දෙන්ට එපායැ.
කරුණාකර ජාතීන් වශයෙන් ලංකාව වෙන් නොකර හැමෝම එකම රටක ඉන්නේ කියලා හිතන්න
මේක නියමයි
මහජන වැදි බණ කියමින බොලලා නිරයට එක්වම නොයතිද මළ දා