මහින්ද රාජපක්ෂ ජනපති අද දඹුල්ල උයන්වත්ත පන්සලට ගොස් රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක ඉනාමළුවේ සුමංගල මහානාහිමියන් සමග පැය එක හමාරක් පමණ සාකච්ඡාවක් පැවැත්වීය. දඹුලු පුද බිමේ වැඩ ගැන එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඹුල්ල උසාවියේ නඩු භාණ්ඩ කාමරය අද අලුයම කඩා නඩු භාණ්ඩ සොරාගෙන (ස)
වාස්, මට පොලීසි යන්නද කියන්නේ?
එතකොට දඹුලු පල්ලිය? (නි)
සුමංගල මහා නාහිමියනි ඔබ වහන්සේ සිදු කරන සේවයට සියලු බුද්ධ භක්තිකයන් ඔබ වහන්සේ වටා ඒක්රොක් ක්වනු ඇත. ඔබ වහන්සේට දීර්ඝාසු ලැබේවා. (ත)
ඊළඟ ඡන්දය දඹුල්ල පැත්තේවත්ද?
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි, ඔබගේ සේවය අපට ආඩම්බරයකි. ඔබට ජය වේවා! (නි)
මතුගම, දඹුළු පල්ලිය එතනමයි..!!(නු)
දඹුල්ලෙ උසාවියටත් හොරු පැනලා. උසස් පෙළ ළමයින්ට ඉගෙනීමත් එපා කරලා. ඇමතිලා හැංගිමුත්තන් සෙල්ලම් කරනවා. බාල ඩීසල් ගෙනල්ලා දැන් හෝඩි පොත කියවනවා. ඔබතුමා ඇයි මුකුත්ම නොකරන්නේ? (නි)
රටක ආණ්ඩුව පත් කරන්නෙ ජනතාව. එහෙමනම් ඒ ආණ්ඩුව වැරදි දේ කරනකොට ඒ වැරදි ජනතාවට කියන එක මාධ්‍යයක යුතුකම සහ වගකීම වෙනවා. ඒ සමඟම ඒ වැරදි පිළිබඳව කතා කරන එක ජනතාවගෙ අයිතිය. මාධ්‍ය බිහිවෙන්නෙ ඒ අයිතිය ලබාදීම සඳහා. යම් ඇමතිවරයෙක් ජනතාවට අහිතකර තීන්දු තීරණ ගන්නවා නම් ඊට එරෙහි වීම අපේ අයිතියක්. අපි කරන්නෙ ඔවුන් කරන වැරදිවලට එරෙහිව අපේ මතය කියන එක. අපේ මතය වෙනස් කරන්න කාටවත් අයිතියක් නැහැ. (නි)
දඹුලු පල්ලිය කඩන්න නියෝගය දුන්නා නම් දේව කෝපය පළිසන් දෙන හැටි බලන්න පුළුවන් වෙයි ඉදිරියේදි. (නි)