මහින්ද රාජපක්ෂ ජනපති රෝමයේ වතිකානයේ දී සොළොස්වන බෙනඩික් පාප්තුමාන් අද සිකුරාදා බැහැදුටුවේය. ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද ජනපති සමග සිටියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාදි පති තුමනි එතුමාට අපරටට වැඩමව අපටද එතුමාගේ අශ්රිවද ලබා ගැනීමට අවස්ථවක් ලබා දෙන්න
ලොව පිළිගත් නිර්භිත නායක දෙපළක්
හෙළ උරුමය මොනවා කියයිද
ප්‍රියන්ත,ලෝකෙට ආදර්ශමත් දේවල් හොඳ විදියට දකින්න,පිස්සු ලියන්නේ නැතිව..
මොනවා කියන්නද. ආගමික සහජීවනය රටක තිබිය යුතමයි.
ජනාධිපති තුමා පාප් වහන්සේ බැහැදැකීම ඉතාමත් හොඳ ක්‍රියාවක්..සහජීවනයෙන් කටයුතු කිරීම තමයි විය යුත්තේ...
ප්‍රියන්ත පුදුම සත්වයෙක්...
සෑම ආගමකටම එක හා සමානව සලකන ජනාධිපති තුමාට අපේ ප්‍රණාමය.....
හෙළ උරුමය ගාවා ගන්නේ මොකද? හොද බෞද්ධ පදනමක් ඇති නිසා තමයි මෙහෙම කොන්ද කෙලින් තියාගෙන ඕනෑම ආගමික පූජකයෙකු ඉස්සරහ හද පුරා සිනාසෙන්න එතුමාට හැකි වෙලා තියෙන්නේ. හොදයි ඔය මුස්ලිම් රටක නායකයෙකු ඔහොම යයිද? මුණගැහිලා අත අල්ලාගෙන කතා කරයිද? එහෙම කොලොත් ඒ රටේ මිනිස්සු කෝලාහල කරයි! නමුත් බෞද්ධ වීම නිසා ඒ අන්තවාදී ආකල්ප වලින් නිදහස්ව වැඩ කිරීමටත්, කරුණාවෙන් ඕනෑම කෙනෙකු සමග සුහද වීමටත්, මොනවා කලත් තමාගේ තිසරණ සරණයෙන් බැහැර නොවීමටත් අවශ්‍ය ශක්තිය ලැබෙනවා. හොදම උදාහරණය තමයි ලංකාව, බහුතරය බෞද්ධ වීම නිසා අනෙක් ආගම නිදහසේ පවතිනවා, ගැටුම් නෑ. මුස්ලිම් රටවල් වලට බුදු පිලිමයක්වත් ගෙනියන්න පුලුවන්ද? බයිබලයක් ගෙනියන්න පුලුවන්ද? ඒ වගේම බටහිර කතෝලික රටක මුස්ලිම් ශෝල දමාගෙන පාරේ ගියොත් හොදට හිටීවි, මුස්ලිම් කෙනෙක් ගුවන් යානයකට නැග්ගොත් ඒක ගෙනියන්න බෑ කියල නියමුවන් කියනවා, මුස්ලිම් අයව තදින් විමර්ශනය කරනවා. ලංකාවේ මේ බෞද්ධ පදනම තියනකම් අනෙක් අයට රැකවරණය තිබෙනවා. හැබැයි ඕක නැතිවෙලා ගිය දාට අනෙක් අයත් අමාරුවේ. මුස්ලිම් උනොත් , බෞද්ධ,හින්දු, කතෝලික අය ලොකු අමාරුවක. කතෝලික උනොත් බෞද්ධ,හින්දු, මුස්ලිම් අය අමාරුවේ අනෙක් ඒවත් එහෙමයි. ඉතින් හින්දු, මුස්ලිම් , කතෝලික සියලුම දෙනාට තියෙන්නේ තමන් රැකෙන්න ඕන නම් මේ උතුම් සිංහල බෞද්ධ පදනම රකින එකයි. එයට අන වින කිරීමෙන් වැළකී සිටීමයි. එය රැකෙන තාක් ඔබද රැකෙනු ඇත.
හෙළ උරුමයද? හෙළ ඌරු මීයොද?
මොකද්ද මේකෙ වැදගත් කම?
ජනපති, ඔබ අපගේ ජාතික ඇදුම ඇදිම ගැන අපට හරි ආඩම්බරයක්
තම ධර්මය රැක ගැනීම තමන්සතු කාර්යම වන්නේය. බෞද්ධ දර්ශනය රැකගැනීම බෞද්ධයන් සතු කාර්ය වන්නේය. අනිකුත් රටවල මිනිසුන් බුද්ධිය මෙහෙයවා බුද්ධිස්වාතාන්තුවාදයට මුල්තැන දෙන බැවින් මෙවැනි පටු ප්‍රශ්ණ ඇතිවන්නේ නැත. අද බෞද්ධකම, බෞද්ධ පදනම පිරිහෙන්නේ ක්‍රිස්තියනි හෝ ඉස්ලාමි හෝ හින්දුන් හෝ නිසා නොව බෞද්ධයන් කියා ගන්නවු සමහර උදවියගේ නීච පහත් ක්‍රියාදාමයන් නිසාය. පෞරාණික වස්තු විනාසකරමින් නිදන්හෑරීම පංසල්වලට පිලිමයන්ට, හානිපැමිණවීම රාජ්‍යතන්ත්‍රයේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා විහිදී පවතී. එයට අන් අයවෙත ඇගිල්ල දික්කිරීමෙන් ඵලක් වන්නේද නැත. තමන්සතු දේ ආරක්ෂා කරගැනීම තමන් සතු කාය්‍යයක්ම වන්නේය. කුවේටි, ඕමාන්, බහ්රෙන්, වැනි රටවල්වල බුදුපිලිමයන් ආරක්ෂාවුවත් ලංකාව වැනි සාමාධානපෙක්ෂක බෞද්ධයැයි කියන්නාවු මිනිසුන් සිටින රටක් තුල එය විනාස වෙමින් පැවතීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි.බෞද්ධ නායකයන් හෝ වේවා, ක්‍රිස්තියානි ආගමික නායකයන් හෝ වේවා, හිංදු ආගමික නායකයන් හෝ වේවා, ඉස්ලාමි පඩිවරුන් හෝ වේවා, මුණගැසීම සාකචිචා පැවැත්විම රාජ්‍යය නායකයෙක්ගේ වගකීම මෙන්ම යුතුකමක්ද වන්නේය. ජනාධිපතිතුමාට අපේ ශුභපැතුමි.