එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළිය අද දහවල් නෙළුම් පොකුණ අසලින් ඇරැඹියේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊට එක්විය. රැලිය බොරැල්ල කම්බල්පිටියේ පවත්වයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළිය අද දහවල් නෙළුම් පොකුණ අසලින් ඇරැඹියේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊට එක්විය. රැලිය බොරැල්ල කම්බල්පිටියේ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ඔබට (දී)
මම කියන්නේ 3න් 2 නැතුව 3න් 3ම දෙන්න තිබුනා කියලයි.(නදී)
නියමයි
ආඩම්බරයි
ජනාධිපතිතුමාට හොද කඩවසම් පෙනුමක් තියෙනවා. (නි)
සන්තෝසයි
බලන්න තියෙන ගාම්භීර කම
බලන්නකෝ ඉන්න උජාරුව. ඔබට සුබ අනාගතයක්. (ස)
ලක් හද දිනු තෙර පළමු මහින්ද... ජන හද දිනු ජනපති දෙවැනි මහින්ද... සෝ සුසුම් නැත ඔබ හින්දා නිරින්ද... දිගායු ලැබ ඉදිරියටම යනු රජින්ද ... (නි)
ලුම්බිණි , නිල් පාට ඇදපු අය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ජනපති විශේෂ ආරක්ෂක නිලධාරින්. පිළිතුර පැහැදිලිද? (නි)
ජනපතිතුමනි, ඔබ සදා අමරණීයයි (නි)
ජය වේවා !.... අපිට නම් අදත් වැඩ. නිවාඩු නැත (නි)
ඇති ගරු ජනපතිතුමනි, ඔබ ජවසම්පන්නය. ඔබට නිරෝගිමත් අනාගතයකට මාගේ සුබ පැතුම්! (නි)
කාගේද මේ බලවේගේ.... මහජනයාගේ බලවේගේ (දී)
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ (නි)
සුභපැතුම්
ජන හද හඳුනාගත් නායකයාණෙනි, අභීතව යුද්ධ කොට අපිට නිදහස දිනා දුන්නා. නමුත් අද අපි කල් ගෙවන්නේ අමාරුවෙන්. කරුණාකර ඒ ගැනත් සළකා බලන්න (නි)
ජනපතිතුමනි, අපද ඔබ සමගය. (නි)
දුරුකතර ගෙවාගෙන අපි මෙතනට ආවේ. (නි)
රට නගන නිල් රැල්ල සමග යමු පෙරට. (නි)
සුබ අනාගතයක් ජනපතිතුමනි! (නි)
කව්රු කලත් මේවා හොද වැඩ.
ජයවේවා....ජයවේවා....
මොනතරම් උසස් චරිතයක් වුණත් මෙතුමා සාමාන්‍ය මිනිස්සු අතරටත් යනවා (නි)
මැයි රැළියක් පැවැත්වීමේ සැබෑ අරුත කුමක්ද ? (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ නිල් පාට ඇඳන් වටේට ඉන්නේ පාක්ෂිකයෝද? නැත්නම් ආරක්ෂක කණ්ඩායම්ද? (නි)