ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වූ සැකකාර පාසල් සිසුවා පරිවාස භාරයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) නියෝග කළේය.
ඒ අනුව නඩු විභාගය ලබන මාර්තු 8 වැනිදාට කල් තැබිණි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වූ සැකකාර පාසල් සිසුවා පරිවාස භාරයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) නියෝග කළේය.
ඒ අනුව නඩු විභාගය ලබන මාර්තු 8 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ සිසුවා කරලා තියෙන්නේ අනවශ්‍ය දෙයක්.ඔහු දක්ෂයෙක් වෙන්න පුළුවන් ඒකෙන් මොකද වුණේ. සමහර මෝඩයෝ ඔහුව වර්ණනා කරනවා හැබැයි ඉස්සර හිටපු නායකයාට ඕක කළානම් බඩු බනිස් පුතේ. (අ)
මේ වටිනා මොලයක් ඉහලම .අධ්‍යාපනයක් දුන්නොත් රටම ඉහල නවන දස්කම් දක්වාවි නේද. (අ)
ඒ ළමයට සහන සලසන්න බැරිද? (අ)
හිර කරන්න ඕනේ මේ ළමයව නෙමෙයි. එත් මේක ලංකාවනේ.මේ රටේ නීතිය ගැන කතා නොකරන එක හොදයි. (අ)
දහම්! ඔහුට මොළයක් තියෙන බව මොළේ නැති මිනිසුන් විසින් තේරුම් ගත්ත නිසා තමයි ඔහුගේ තත්ත්වය දිනෙන් දිනම අවදානමට ලක්වෙලා තියෙන්න. ඉස්සෙල්ල හිටපු එක්කෙනත් පාරම් බෑවේ එයාගේ පුත්තුන්ගේ මොළවලට ගහන්න මේ රටේ කිසිම කෙනෙක් නැහැ කියල. මොළ කාරයින්ගෙන් වැඩක් ගත්තනම් මේ රට කවදාවත් මේ ප්‍රපාතයට වැටෙන්නේ නැහැ. (අ)
මම මේ සිසුවා අඳුරනවා. කතා කරලත් තියනවා. එයාගෙන් ඉගෙනගෙනත් තියනවා. පව්. හිර කිරීම නොවේ කරන්න ඕනෑ. අත දීලා උඩට ගන්න එක. ලංකවේ වෙබ් අඩවි හැමඑකේම ආරක්ෂාව ඔහොම තමා. (නි)
පාඩමක් ඉගැන්විය යුතුමයි (නි)
තමන්ව මරන්න අා කොටියව නිදහස් කළා නම් ඇයි මේ ළමයව නිදහස් කරන්න බැරි.. (නි)
ජනාධිපතිතුමා තමුන්ව මරන්න ආ කොටියාටත් සමාව දීපු එකේ මේ ළමයට මීටවඩා සහනයක් දුන්නොත් නරකද? (නි)
කොච්චර දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ කරන්න ඕනෑ මොකක්ද කරන්න හොඳ නැත්තේ මොකක්ද කියලා තේරුම් අරගෙන වැඩ කරන්න බැරි නම්. (නි)
බංග්ලාදේශයේ හැකර් කණ්ඩායමකුත් මුර පද අනවසරයෙන් හොරාගෙන තිබුනා. මේ සිසුවා කරලා තියෙන දේ ගැන වර්ණනා කරන එක මහා ලොකු දක්ෂකමක් නැහැ. අවම වශයෙන් තමන්ගේ අයිපී එකවත් හංගන්න දන්නේ නැති කෙනෙක්. අපරාදේ නොදන්නකමට කරගත් දෙයක් (නි)
මේ ළමයා විදේශීය රටකට යවලා වැඩිදුර උගන්වන ඕනෑ (නි)
අන්තිමට වෙච්ච දෙයක්.(හේ)
මේ දරුවා නිදහස් කර හරින්න.(හේ)