IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ජනපතිගෙන් හිස්බුල්ලාට නව තනතුරක්

(අමදෝරු අමරජීව)
 
ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර  යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ.

නැගෙනහිර පළාතේ සිදුකරෙන සංවර්ධනය ගැන සොයා බලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන්  මෙම පත්වීම ලබාදී තිබේ.

නව පත්කිරීමත් සමඟ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටුවේ නව රැස්විම  ලබන ජුනි 10 දා ත්‍රිකුණාමල දිසාපති කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස වරාය හා නාවික  කටයුතු  නියෝජ්‍ය ඇමැති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රී  ආර්.සම්බන්ධන් යන මහත්වරු දැනට කටයුතු කරති.



අදහස් (26)

ජනපතිගෙන් හිස්බුල්ලාට නව තනතුරක්

hira Tuesday, 28 May 2019 09:44 AM

මේ අපි දකින්නේ හීනෙන්ද????

:       0       0

Dilan Tuesday, 28 May 2019 09:44 AM

රටේ ප්‍රධාන පුරවැසියා මේ විදියට විහිළු කරන්නේ ජාතික ආරක්ෂාව සහ ජාතියේ අනාගතය එක්ක නේද? මෙතුමාගේ මානසික සෞඛ්‍ය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්වුනු පැමිණිල්ලට මොකද දන්නෑ උනේ. මොකද ඒ සම්බන්ධයෙන් අපටත් සැකයි.

:       0       0

sandy123 Tuesday, 28 May 2019 09:49 AM

තව තවත් පුදන්න. එතකොට ඔක්කම හරි යයි. මේවගේ ජනාධිපති කෙනෙක් ඉන්න එක මේ රටට මොනතරම් වාසනාවක්ද?

:       0       0

රජින්ද Tuesday, 28 May 2019 09:57 AM

රටට විතරක් නෙවෙයි රටේ මිනිස්සුන්ගේ ජීවිත වලට අනාගතයට මොනවා උනත් කමක් නැහැයි කියල හිතන දේශපාලකයින්ගෙන් සිදුවන හානිය ත්‍රස්තවාදීන්ගෙන් සිදුවන හානියටත් වඩා බරපතල වේ.

:       0       0

ජයන්ත මිලානෝ Tuesday, 28 May 2019 09:57 AM

මෙතන තියෙන්නේ ඉදිරි මැතිවරණයට කොහොම හරි ජයග්‍රහණය කර ගැනීමෙ අභිලාෂයක් .සිංහලයන්ට මොන හෙනේ ගැහුවත් කිසිම නායකයෙකුට කම් නැත.අන්තීමට වෙන්නෙ ඉංග්‍රීසින්ට කියල උඩරට අල්ලා ගන්න ගිහින් වෙච්ච වැඩෙ තමයි .

:       0       0

Nuwan Tuesday, 28 May 2019 10:07 AM

ලෝකෙට විහිළු සපයන එකෙත් සීමාවක් තියෙන්න ඕන!

:       0       0

දිමුත් Tuesday, 28 May 2019 10:24 AM

වැටත් නියරත් ගොයම් කා නම්.... මෙයා ජනාධිපතිට වශියක්වත් කරලද‍?

:       0       0

උපුල් Tuesday, 28 May 2019 10:29 AM

රටකට ඕනෑ අපමන අගයක්...

:       0       0

hira Tuesday, 28 May 2019 11:39 AM

අපි මේ දකින්නේ යහපාලන හීනයක්ද??? ෂා.......... රටේ අනාගතය ..... නින්දෙන් අවදිවෙන්න හිතෙන්නෙම නැහැ.

:       0       0

කසුන් Tuesday, 28 May 2019 12:10 PM

මම,මටම මඩු වලිගෙන් තලගන්න ඕනේ !!

:       0       0

Sampath pathirana Tuesday, 28 May 2019 12:47 PM

ජනාධිපති තුමා ගන්න හැම වැරදි තීරණයක්ම ගන්නේ හොදට හිතල හිතල වෙලාව බලල

:       0       0

Darshana Tuesday, 28 May 2019 12:48 PM

ෂා.... නියමයි ......

:       0       0

Bamunuarachchi Tuesday, 28 May 2019 12:53 PM

සිරිසේනගේ දේශපාලන ජීවිතයේ අවසානයයි මේ.....

:       0       0

Perakum Tuesday, 28 May 2019 01:42 PM

මොහුට වැඩ බලන ජනාධිපති තනතුර දුන්නානම් නේද හොඳ...!

:       0       0

Soma dubayi Tuesday, 28 May 2019 02:17 PM

රටේ සියලුම ජනතාව අතිගරු අගමැතිතුමාගේ වැඩපිළිවෙළට ආශීර්වාද කරනවා.

:       0       0

Prabha Tuesday, 28 May 2019 02:45 PM

මෙයාගේ අරමුණ සුළු ජාතික ඡන්ද වලින් ඊළඟ පාරත් ජනාධිපති වෙන්න...

:       0       0

janahitha Tuesday, 28 May 2019 03:09 PM

කාර්ය භාරය ඇගයීමක්.

:       0       0

Buddhika Wijetunge Wednesday, 29 May 2019 03:14 AM

තව තවත් දෙන්න ඔනේ මෙයාලට නම්.

:       1       90

dilum Wednesday, 29 May 2019 03:43 AM

වැටත්, නියරත් ගොයම් කා නම් කාට කියම්දෝ.. මෙහෙමත් ජනාධිපතිලා...

:       0       134

sandy123 Wednesday, 29 May 2019 11:28 AM

තව තවත් පුදන්න. එතකොට ඔක්කොම හරි යයි. මේවගේ ජනාධිපති කෙනෙක් ඉන්න එක මේ රටට මොනතරම් වාසනාවක්ද?

:       0       504

amre Wednesday, 29 May 2019 12:29 PM

සහරාන් මොකද සිරාන් මොකද?

:       0       161

sarath perth Thursday, 30 May 2019 05:17 AM

යන යකා කොරහත් බිඳගෙනමයි යන්නේ.

:       0       159

kapila Thursday, 30 May 2019 07:02 PM

ලංකාවේ හැට දෙලක්ෂයක් ගොන්නු ඉන්නබව දැන් පේනවා නේද

:       0       0

ranjith Friday, 31 May 2019 05:30 AM

අලුත් තනතුරුත් ඔක්කොම දීල හිස්බුල්ලෙක්ගේ චන්ද වලින් දිනාගන්න පුළුවන් කියල හිතාගෙන එති

:       0       0

උපුල Saturday, 01 June 2019 05:09 AM

ඔලුව මොංගල් කියල තවත් ඔප්පුකරන්න සාධක අවශ්‍යද?

:       0       0

Deepika Wednesday, 05 June 2019 03:06 AM

මේ වගේ මෝඩ ජනාධිපති කෙනෙක් මේච්ර කාලයට ලංකාවේ හිටියාමයි. මෙයා මේතරම් රටට වෛර කරන්නේ ඇයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 837 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 879 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 517 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 314 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 429 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 589 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site