ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෙල්බර්න් ශාඛාව මෙල්බර්නුවර ඩැංඩිනෙන් ධම්මදීපාරාමයේ දී සෙනසුරාදා (17) සවස බෝධි පූජාවක් පැවැත්වීමට යයි. ඉරිදා (18) සිය ජන්ම දිනය සමරන මහින්ද රාජපක්ෂ ජනපතිට, රණවිරුවන්ට ඇතුළු සියලු ලක්වැසියනට ආසිරි පැතීම මේ පින්කමේ අරමුණ බව සංවිධායකයෝ කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මෙල්බර්න් වල අයට කරන්න දෙයක් ඇත්තෙම නැතුව ඇති. (ස)
අවශ්‍ය වන්නේ ධර්මානුකූලව රට පාලනය කිරීමයි. (නි)
ආගම රකින්නා ආගමින් රැකේ... (නි)
රජකම් කළත් - කළ කම් පලදෙනවා දෙනවාමයි , අපි කාටත් එහෙමයි
රටටනම් සෙත් පැතුවට කමක් නෑ (ස)
එහෙට වෙලා වැඩක් බලාගෙන ඉන්න බැරි හැටි..?(නු)
වැඩක් වෙයද? (ස)
රටට නම් සෙත්පැතුවාට කමක් නැහැ. (නි)
එක පූජාවක් නම් මදි හැබැයි (ස)
නොහොම වටිනා පින් කමක්
බෝධී පූජාව කෙසේ වෙතත් මෙතන ලකුණු දා ගන්න හැමෝම පොරකාවි (ස)
ලකුණු දා ගන්න වැඩක් නේ (ස)
ආයු බෝ වේවා..... මහරජාණෙනී (ස)
ආයුබෝ වේවා මහරජාණෙනී (ස)
අපේ බාප්පා ලක්ෂ 15ක් වියදමි කරලා පුතාව ඉතාලි ඇරලා බෝධි පූජා 21 තිබිබා රැකියාවක් ලැබෙන්න කියලා .පෙරෙදා ලංකාවට ගියා ගෙදරින් ටිකටි එක ගෙන්නවගෙන අවුරුද්දක් රෑකියාව නැතිව ඉදලා (ස)
සන්තෝසයි....
අනේ හොදයි
බෝධි පූජා තියෙන එකනම් ඉතාම හොඳයි (ස)
අනේ අපේ බඩගින්න නැතිවෙන්න කරන්න දෙයක් නැද්ද? (නි)
ලෝකෙ කොහේ බෝධිපූජා තිබ්බත් - රජකම් කළත් - කළ කම් පලදෙනවා දෙනවාමයි , අපි කාටත් එහෙමයි (ස)
අනේ හොදයි