(ඡායාරූපය: බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ කළ අතර අද සවස 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ඇත.
උදෑසනම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තම ඡන්දය ප්‍රකාශ කර සාමකාමීව සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනකු ඉදිරිපත් වූ අතර එක් අපෙක්ෂකයකූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ මියගියේය.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයනි 17,140,354ක් සුදුසුකම් ලබා ඇත.
(කාංචන කුමාර ආරියදාස )
මුලතිව් පුදුකුඩිරිප්පු ජනතාව මුලතිව් පුදුකුඩිරිප්පු මහ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කළ අයුරු
(සිතුම් චතුරංග)
මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසය
( කීර්ති ප්‍රනාන්දු )
ත්‍රිකුණාමල දිස්ත්‍රිකය
(අමදෝරු අමරජීව)
බදුල්ල දිස්ත්‍රික්කය
(ප්‍රසාද් රුක්මල්)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී සිදුකෙරිණ.
එක අරමුණකින් වැඩ කර මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වි
කොස්ලන්ද අලුත්වෙල හාමිනාකන්ද රක්ෂිතයේ තිබි හිසකදින් වෙන්ව ඝාතනයට ලක්වූ තරුණයකුගේ මළසිරුරක් අද (22) පස්වරුවේ සොයාගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි .
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 (එක් ලක්ෂ පනස් දහසක)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපතිවරණය ඇරැඹේ
පිටරැටියා Saturday, 21 September 2024 08:07 AM
මාළිමාවට ජයෙන් ජයම වේවා !,අපේ රටට යහපතක්ම වේවා .
ලක්වැසියෝSaturday, 21 September 2024 10:49 AM
අපේ රටට යහපතක්ම වේවා ඒත් යම් පක්ෂයක් ආරම්භ කලාට පසුව රටේ කර්මාන්ත ශාලා හා සම්පත් ගිනිබත් කර විරුද්ධ පාක්ෂිකයන් අමුඅමුවේ ඝාතනය කල පක්ෂයකට සම්බන්ධ කෙනෙක් ඉදිරිපත් වේ නම් ඔවුන්ට ජයග්‍රහණය නොලැබේවා
බණ්ඩා Saturday, 21 September 2024 09:24 AM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාදිපති ලෙස පත් විමෙන් ජයගන්නේ රට මෙන්ම ඔබ සැම ය. ඔහු ට රකින්නට පරපුරක් හෝ කල්ලි, කන්ඩායමක් නැත. ඔහුට පැරදුනත් නැතිවෙන්නට දෙයක් නැත. දිනුවත් පුද්ගලිකව ලබා ගන්නට දෙයක් නැත. ඔහු තරම් ජාතිය, ආගම සහ අපේ උරුමය පිලිබඳ දැනුමක් ඇති වෙනත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් ද නැත.
Shashika519 Saturday, 21 September 2024 01:50 PM
ඔව්. ආයේ මහ බැංකුව කඩන්නේ නෑ, බාර් ලයිසන් දෙන්නේ නෑ. රජයේ ඉඩම් ඇමැතිවරුන්ට දෙන්නේ නෑ කිව්වා...!
beauSaturday, 21 September 2024 02:39 PM
ඔව් දෙන්න, දෙන්න. පරපුරක් නැති වුණාට බැංකු හොරකම් කරන කොට නම් හත්මුතු පරම්පරාවටම සෑහෙන්න තමයි හොරකම් කළේ...
Nilmini Saturday, 21 September 2024 03:24 PM
බණ්ඩා ඉදිරිපත් කළ අදහස ඉතාමත් නිවැරැදියි. ඒකට ඩිස්ලයික් දමපු අයට වැහිනැති හෙන වදීවා..!
pj Saturday, 21 September 2024 09:58 AM
මාලිමාවට ජයවේවා
ටිල්වින්Saturday, 21 September 2024 02:27 PM
දුරකථනයට ජයවේවා..!
Duminda pradeep Saturday, 21 September 2024 12:25 PM
අපේ රටට හැම දේම තිබුනට හොද නයකයේක් නැ අනුර කුමාර මහතයා හොද දෙයක් කරයි කලින් හොරුන්ව අළලා දඩුවම දෙන්න ඔනේ
පිටිගල මිලානෝ Saturday, 21 September 2024 01:48 PM
මාලිමාවට කෝටියක්
jagath Saturday, 21 September 2024 01:49 PM
දිනන සජිත්ට ජයවේවා...!
jagath Saturday, 21 September 2024 01:53 PM
අත්හදා බලන්න AKD ට රට දෙන්න එපා.. තෙල් මිල අනිවාර්යයෙන් වැඩිවේවි. රුපියල තව බාල්දු වෙයි. රනිල් ළඟ ඉන්නේ පරණ හොරු සෙට් එක... සජිත් තමයි අවසාන විකල්පය...
සමන්ත Saturday, 21 September 2024 02:23 PM
දුරකථනයට ජයවේවා! ආණ්ඩුවක් නැතිව විපක්ෂයේ සිට සජිත් කළ සේවයට වටිනාකමක් ලැබිය යුතුයි. මිනීමරුවන්ට රට බාරදීලා තවත් ආපස්සට රට නොයන්න නම් සජිත් ජයගත යුතුයි...
විමුක්ති Saturday, 21 September 2024 02:26 PM
අංක 1 සජිත් ජයගත යුතුයි. බැරිම වුණොත් රනිල්. අනුරට, ලාල් කාන්තට, හඳුන්නෙත්තිට රටක් නෙවෙයි.. ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරලා කලපුරුද්දක් හෝ පළපුරුද්දක් නෑ. කන්ඩායමකුත් නෑ. මේ නිසාම රට වෙනුවෙන් සජිත් ජයගත යුතුයි...
Gagana Saturday, 21 September 2024 04:32 PM
කට්ටිය හෙට හිතයි අපරාදේ මාලිමාව වියදම් කරපු සල්ලි කියලා...