ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අපට විරුද්ධව යෝජනා ගෙන එන්නේ බෞද්ධ ප්‍රතිපත්ති අනුව රට පාලනය නොකිරීම නිසා බව මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
අංකුඹුර පල්ලේගම ප්‍රදේශයේ පැවැති උත්සවයකදී මන්ත්‍රීවරයා තව දුරටත් ප්‍රකාශ කළේ සියලු ආගම්වලට ගෞරව කරන ලෙස බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇතත් අද සමහරුන් බුදු දහමට පිටින් යමින් රටේ ජාතිවාදයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
100% නැති උනත් ඒකත් හේතුවක් විය හැකියි (දී)
මෙහෙම ගියා නම් ඉන්දියාව නෙමෙයි අනිත් රටවලුත් මේකම කරයි. (නදී)
ඉන්දියාව අපිට හැමදාම කලේ හතුරුකම්. අපි කොච්චර අසරනද කියනවා නම් ඉන්දියාව මොනවා කලත් ඔළුව පහත් කරන් ඉන්න වෙලයි තියෙන්නේ. (නදී)
අපේ රට දැන් පාලනය වෙන්නේ හලාල් නීතිය අනුවනේ.... (නි)
ඉන්දියා රජය බලන්නේ දේශපාලන වාසියයි. තමිල්නාඩුවෙ ඡන්ද ටිකයි. නමුත් මධ්‍යම රජයට ඇස් ඇරෙන්නේ තමිල්නාඩුවෙත් ඊළම පටන්ගත් දිනටයි. හොද වෙලාවට ශ්‍රී ලංකාව මුදුන් මුල කැපුවා. (නි)
එතාකොට කිරිඇල්ල මහත්තයාගේ කාලේ වුණ සිදුවීම් සියල්ල ප්‍රතිපත්ති වලට එකගද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඒකත් වෙන්න පුළුවන් (දී)
එතුමා සමග මම එකයි (දී)
ජිනීවා ඉන්න අයට කියන්න අහිංසක සිංහලයෝ දහස් ගාණක් කපා කොටා මරපු හැටි. බුදු සරණයි කියලා ගහපු ලොරි වලට බෝම්බ තියපු හැටි. (නි)
මායිම් ගම්මාන වල අහිංසකයෝ දහස් ගාණින් කොටි මරා දමපු හැටි මතකද? (නි)
සන්තෝසයි ඔබ ගැන (දී)
අන්න හරි (දී)
එතුමා හරි (දී)
සමහරවිට එකත් වෙන්න පුළුවන් (දී)
මහත්තයා හරි, ඕක තමයි වෙලා තියෙන්නේ (දී)
නීලා, ඉන්දියාව කවදාද අපේ පැත්ත ගත්තේ? (නි)
බෞද්ධයින්ගේ ඉවසීමේ උතුම් ගතිය නිවටකමක් ලෙස අනෙක් ජාතීන් දකිනවා නම් ඒක වැරදියි. (නි)
දැන් ඔබතුමා කියන්නේ මේ සේනාව හොද නැහැ කියලද?(නදී)
අන්න ඉන්දියාවත් අපිට විරුද්දව ඡන්දෙ දානවලු. අපි තවත් ඉන්දියන් බඩු මිලට ගෙන එයාලගේ ආර්ථිකේ පෝසත් කරමු.(නදී)