ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව ගැන අප්‍රේල් 3-4 දෙදිනෙහි දී විවාදයක් පැවැත්වීමට පකෂ නායකයෝ අද එකඟවූහ. ඒ අනුව විවාදය පැවැත්වෙන බව විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය. ජිනීවා යෝජනාව රජය නොපිළි ගන්නා බව මහාචාර්ය පීරිස් මීට පෙර කියා තිබිණි. එය රජයේ ස්ථාවරය නොවන බවත් නිල ප්‍රකාශයක් නිකුත්වීමට නියමිත බවත් මාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද පාර්ලිමේන්තුවේ ඉදගන්නට තියෙන සුදුසුකම් ඔය විවාදයෙන් හරියටම පෙන්නාවි, කවටයෝ, මෝඩයෝ,අන්තවාදියෝ හා එහෙයියන් කවුද කියා හරියටම අපිට තෝරා ගැනීමට කදිම අවස්ථාවක් මේක !